
(යොහාන් භාසුර)
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ දකුණු කොරියානු රජය එක්ව ක්‍රියාත්මක කරන ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක ඉදිරිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සහ සෙවනගල කිරිඉබ්බන් වැවේ ස්ථාපිත මෙම ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් පසුගිය වසරේ ආරම්භ කළ බවත් එම ඉදිරිකිරීම් ලබන ජූලි මස අවසන් කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක් සූදානම්
Sachith Friday, 10 May 2024 11:41 AM
ඉතාම හොඳ ව්‍යාපෘතියක්... දිගටම මෙවැනි ව්‍යාපෘති කරන්නට අදහස් පහළ වේවා...
කාවයියාFriday, 10 May 2024 12:15 PM
මීට කාවයියා ඇතුළු මාලු නඩය...
චතුර Friday, 10 May 2024 02:20 PM
ප්‍රමාද වී හෝ ගත්ත හොඳ තීරණයක්. ජලය වාෂ්පවී යාමත් අඩු වෙන නිසා ගොවිතැනට ජලය වුනත් ඉතිරි වෙනවා.