IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජලභිතිකාව වළක්වන්න රටපුරා වැඩසටහන්

(රංජන් කස්තුරි )

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය මගින් ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව සුනඛ වන්ධ්‍යාකරණය සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් රැසක් රටපුරා ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් අමිල සතරසිංහ මහතා පැවසීය.

එම වැඩසටහන් මිල්ලනිය,රත්නපුර පශු වෛද්‍ය රෝහල, කෑගල්ල පශු වෛද්‍ය කාර්යාලය, කිරිවත්තුඩුව කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානවල පැවැත්විණි.

වගකීම් සහිත සුරතල් සතුන්ගේ හිමිකාරීත්වය සහ නගර ආශ්‍රිත වන ජීවින් පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීම සත්ව පාලන වැඩසටහන් රැසක් එහිදී ක්‍රියාත්මක කළ බවද සභාපතිවරයා කීවේය.



අදහස් (2)

ජලභිතිකාව වළක්වන්න රටපුරා වැඩසටහන්

රට වැසියා Thursday, 11 May 2023 03:40 PM

අයාලේ යන සතුන්, විශේෂයෙන්ම සුනඛයින් පාලනය කරන්න, අයාලේ යන සුනඛයින්ගෙන් මං මාවත් පිරි ඇත. ජල භිතිකාවට අමතරව මෙම සුනඛයින් රථ වාහන අනතුරුවලටත් හේතුවකි.

:       2       7

සුනිමල් Friday, 12 May 2023 05:58 AM

අර ගාර්මන්ට් එකට පැන්නා කියන සත්තුන්ටත් එහෙම වගේ වැඩකරන අනෙක් සතුන්ටත් ඔය කටයුතු කලොත් හොදයි. උන්ගෙන් සිදුවන රෝග තමයි රටේ විනාශයට හේතු වුනේ කියලා හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 854 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site