(යොහාන් භාසුර)
ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රය තුළ විනය විරෝධීව හැසිරුණේ යැයි චෝදනා එල්ල වී සිටින එම රෝහලේ ගිලන් රථ රියැදුරන් තිදෙනක්ට තාවකාලික වැඩ තහනම් පැනවූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල ගිලන් රථ රියැදුරන් රාජකාරී වේලාවේ මත්පැන් පානය කර කළහකාරීව හැසිරෙන්නේ යැයි පැමිණිළි ලැබී තිබූ බව කී එම නිලධාරියා ඔවුන් රාජකාරී වේලාවේදී නිල ඇඳුමෙන් සැරසී නොසිටි බවට චෝදනාවක් ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
එම රියදුරන් තිදෙනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා සේවය පිළිබඳව ස්ථිර තීරණයක් ගන්නා බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපුර රෝහලේ ගිලන් රථ රියැදුරන් 3 කට වැඩ වරදී