IMG-LOGO

ජපන් විදේශ ඇමැති මේ මස අග මෙරටට

(විමුක්ති එස් රුද්‍රිගු)

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක නිල සංචාරයක් මෙම මස අගදී ආරම්භ කරන බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, දකුණු අප්‍රිකාව, උගන්ඩාව සහ ඉතියෝපියාව යන රටවල අමාත්‍ය යොෂිමාසා හයාෂි සංචාරය කිරීමට නියමිතය.ශ්‍රී ලංකාවේ සිදු කරන දෙදින නිල සංචාරයේදී අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා මෙරට ණය අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම රටවල් සමඟ ඇති ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා නිල සංචාරය සිදු කරන බව ජපාන මාධ්‍ය පෙන්වා දී තිබේ.

 



අදහස් (1)

ජපන් විදේශ ඇමැති මේ මස අග මෙරටට

chandima Monday, 24 July 2023 03:25 AM

අපිව බලන්නම එනවද නැතිනම් අනිත් රටවල් පහට යනගමන් තෙල් ගහන්න නවතිනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 431 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site