(යොහාන් භාසුර)
දෙඹරවැව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙක් පුද්ගලයන් ජපානයේ රැකියාවලට යවන්නේ යැයි එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්‍ෂ 12 ක් බැගින් ලබාගෙන වංචා කර ඇතැයි තංගල්ල පොලිස් විශේෂ විමර්ෂණ ඒකකට පැමිණිළි ලැබී ඇතැයි එම ඒකකය පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමඟ එක්ව ජපානයේ රැකියා දෙන්නේ යැයි ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර දෙම්පියන් ඇතුළු විශාල පිරිසක් රවටා රුපියල් කෝටියකට ආසන්න මුදල් අදාල ගුරුවරයා ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කීපයක් ලැබී ඇති බවත් පොලිසිය කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජපානයේ රැකියා දෙනවැයි මුදල් වංචා කළ ගුරුවරයෙක් මාට්ටු