
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසර තිහක කාලය තුළදී ජපානයේ කන්සායි ගුවන්තොටුපොළට පැමිණි කිසිඳු ගුවන් මගියකුගේ ගමන් මල්ලක් අස්ථානගත වී නොමැති බවත් එය ලෝක වාර්තාවක් බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.
පසුගිය වසරේදී පමණක් කන්සායි ගුවන් තොටුපොළට ගුවන් ගමන් මලු මිලියන දහයක් පැමිණ ඇති බවද ෆෝබ්ස් සඟරාව සඳහන් කළේය.
සෑම ගුවන් මගීන් දහසකටම සාමාන්‍යයෙන් ගුවන් ගමන්මලු 7.6 අස්ථානගතවීම සාමාන්‍ය කරුණක් බවද ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
විවිධ හේතූන් මත ගුවන් තොටුපළවල්වලදී මගීන්ගේ ගමන්මලු අස්ථාන ගතවන බවත් එලෙස ගමන් මලු අස්ථානගත වීමට මිනිසුන් අතින් සිදුවන වැරදි ප්‍රධාන හේතුවක් වන බවත් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයේ කන්සායි ගුවන්තොට වාර්තා පොතට
සුධීර Saturday, 04 May 2024 11:46 PM
ඒකට අපේ කටුනායක ගුවල්තොටුපළ. බෑග්වලින් බඩු හොරකම් කරනවද බලන්න අධීක්ෂණයට දාපු එකා තමයි හොරුන්ගේ නායකයා. මගේ ලැප්ටොප් පරිගණක දෙකක් හොරකම් කළා. අදටත් නෑ බලධාරින්ගෙන් ප්‍රතිචාර.
KANG Bandara Sunday, 05 May 2024 01:21 AM
කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (KIX) යනු රින්කු නගරය, සෙන්නන් සහ තජිරිචෝ අසල ඔසාකා හි පිහිටි සුන්දර ගුවන් තොටුපළකි. සුභ පැතුම් KIX!