(යොහාන් භාසුර)
ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (16) පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග අද (16) පැවැති සාකච්ඡාවෙන් පසුව ඒ මහතා එසේ පැවසීය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එම සාකච්ඡාවට සහභාගි විය.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජනාධිපතිවරණය තීරණ ගැනීමට රනිල්ට බලයක් නෑ
දිසාපාමොක් Thursday, 16 May 2024 03:10 PM
තමන්ගෙ ගෝලයින්ට හරියට ඉගැන්වීම නොකලම ගෝලයො ඔහොම වෙනවා .ගුරුතුමා ඉතින් දැන් දුක්වෙලා වැඩක් නැහැ. තමන්ගෙ අතින් වරදක් වුනා කියලා පිළිගන්න ඇදුරුතුමා
thushan Thursday, 16 May 2024 04:08 PM
ජඩ දෙශපාලනයෙහි පියා...!!
ගමේ එකාලා Thursday, 16 May 2024 04:36 PM
මහින්දයා ජනාධිපති කාලේ තමුන් කටයුතු කරපු විදියත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
chandima Thursday, 16 May 2024 05:39 PM
දැන් මේ කරන අනිත් දේවල් බලයක් තියන එව්වාද?
Vithana Friday, 17 May 2024 04:40 AM
වෛරයෙන්, ඉර්ෂ්‍යාවෙන්, කුහකකමින් පිරීගිය මනුස්සයෙක්. 1994 ඉඳන් හැම ආන්ඩුවකම ඇමැතිකම් කළා. ඒත් රටට කරපු එක සේවයක් පැහැදිලිව කියන්න පුළුවන්ද? 20 වෙනි ව්‍යවස්ථාව ගේනකොට නීතිය, යුක්තිය, සාධාරණත්වය අමතක වෙලාද තිබුනේ? දැන් ඇමැතිකමක් නැති නිසා හැමෝගෙම කකුලෙන් අදිනවා...