(ඩයනා උදයංගනී, රේඛා තරංගනී ෆොන්සේක)
වත්මන් රජයට විරෝධය පා ජාතික ජනබලවේගය ආරම්භ කර ඇති පා ගමන මේ වන විට වැල්ලවත්ත නගරය පසුකරමින් ගමන් කරන බව වාර්තා වේ.
'ජනපීඩක ආණ්ඩුව පන්නමු' යන තේමාව යටතේ බේරුවල නගරයෙන් ඉකුත් 17 වැනිදා ආරම්භ කෙරුණු මෙම පාගමන පළමු දිනයේ වාද්දුව නගරය දක්වා ගමන් ගත් අතර, ඔවුහු ඊයේ දිනයේදී එහි සිට මොරටුව බලා පැමිණියහ.
මොරටුවේ සිට කොළඹ නගර ශාලාව දක්වා අද ගමන් ඇරඹූ පා ගමනට විශාල පිරිසක් එක්ව සිටිති.
ඡායාරූප රේඛා තරංගනී ෆොන්සේකා
(ඡායාරූප: නදීර උදයංග)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනබලයේ ජනබලය කොළඹ දෙසට