
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.
චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
ජනාධිපතිවරයා සිව් දිනක් පමණ චීනයේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රි හමු කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්,වරාය සිවිල් ගුවන් සේවා සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුද ජනාධිපතිවරයා සමඟ මෙම චීන සංචාරයට සහභාගී වෙති.
ජනාධිපති අනුර දිසානායක මහතා ලබන 17 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති 14 චීනයට
PRASANNA Tuesday, 07 January 2025 03:50 PM
ලැජ්ජා නැද්ද
අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 04:34 PM
මොලය නැති කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්...!
අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 04:33 PM
ශ්‍රී ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක්ට නොලැබුණු තරම් ඉහළම රාජ තාන්ත්‍රික පිළිගැනීමක් සහිතව ජනාධිපතිවරයාව පිළිගන්න චීන රජය සූදානම් වෙන බව වාර්ථා වෙනවා. එපමණක් නොවේ.., ඒ සමඟ වැදගත් සංවර්ධන ව්‍යාපෘතියක් චීන රජයේ ආධාරයක් ලෙස නිමකර දෙන්නට ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙන බවත් වාර්තා වෙනවා. ඒ සියල්ලෙන්ම පෙනෙන්නේ ලංකාව අනාගතය යහපත් බවයි...
Tharindu Tuesday, 07 January 2025 11:16 PM
මෙන්න ජෙබයියන්ට කවි ලියන්න හොඳ අවස්ථාවක්.
sunil Wednesday, 08 January 2025 05:52 AM
අමාත්‍ය වරුන් විතරද? කලින් ජනපතිලා කලා වගේ වගේ විපක්ෂයේ අයත් වගේම පවුලේ සියලුම ඥාති මිත්‍රාදීනුත් අරගෙන යන්න පුළුවන් නේ. වියදම් රජයෙන් නේ