
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමටගොඩ දුම්රිය ධාවන බල අංගනයට අද පෙරවරුවේ හදිසියේම පැමිණියේය.
එම අංගනයට හදිසියේම පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කර නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
මේ සංචාරයට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
ජනාධිපතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක පසුගිය 11 වැනිදා නිරත විය




2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති හදිසියේම දෙමටගොඩ දුම්රිය අංගනයට
Palitha Thursday, 17 March 2022 01:45 PM
හදිස්සියේ කඩා පැන්නේ, හැබැයි කෝච්චි එන්ජිම, පෙට්ටි ඔක්කොම ලස්සනට අලුතෙන් පේන්ට් කරලා...
amude Thursday, 17 March 2022 09:05 PM
විකාර තමයි...
Hafeel Friday, 18 March 2022 09:10 AM
මෙහෙම හදිසියේම යනයන සේම ආයතන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දීලා තමයි අද රට විනාශයට පත්වෙලා තියන්නේ. හදිසි සංචාරයට කොහෙන්ද විෂය භාර ඇමති සහ මාධ්‍ය ආවේ? මේවා කලින් සැලසුම් කළ ගමන්. අනික මොකද්ද ප්‍රතිඵලය මෙහෙම හදිසි නිරීක්ෂණ චාරිකාවලින්? වැඩක් නැහැ. හැමතැනම මිනිස්සු පෝලිම්වල...
Indika Friday, 18 March 2022 10:42 AM
දැන් එච්චරයි අඩු. මෙතුමා එනවා කියලා එදා තෙල් ටික ගහගන්න පැය ගණන් ශෙඩ්වල, පෝලිම්වල හිටපු අහිංසක මිනිස්සු ටිකත් අයින් කළා. හමුදාවෙන් 1000ක් විතර වටේ මුර. ගිනි නිවන හමුදාවත් ඇවිල්ලා තිබුණා. පුදුම සංදර්ශන තමයි දාන්නේ පවුලම මිනිස්සු අසරණ කරගෙන...
kamani Friday, 18 March 2022 02:50 PM
පෝලිම් ටික නිරීක්ෂණය කරන්න යන්නේ නැද්ද අනේ..?