
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ආරාධනයක් කළ හොත් එය භාරගන්නා බවත් ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම රටේ වංචා දූෂණ ද ඉදිරි ජනාධිපතිවරණයෙන් හෝ අවසන් විය යුතු බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
සෙසු පක්ෂවලට ද තමන් පිළිබඳව යම් විශ්වාසයක් ඇතිවී ආරාධනා කළහොත් බෑ කියා සැගවෙන්නේ නැති බවත් ඒ වගකීම භාරගැනීමට සූදානම් බවත් රොෂාන් රණසිංහ මහතා වැඩි දුරටත් කීය.
මහනුවර මල්වතු සහ අස්ගිරි විහාරස්ථාන වෙත පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ජනපති වෙන්න ආරාධනා කළොත් බෑ කියන්නේ නෑ‘‘
Sachith Saturday, 16 December 2023 08:06 AM
මේ ඉන්නේ නියම කට්ටිය...!
Saththaya Saturday, 16 December 2023 08:33 AM
මොංගල් ලෙඩේ බෝවෙනවා කියලා දැන්නේ දන්නේ....!
Kamal Saturday, 16 December 2023 09:05 AM
අනේ එච්චරයි අඩු...එන්න කොහොම හරි... මේ නිකමට අහන්නේ ඔහේ හිතන් ඉන්නේ පොලොන්නරුවේ ඉන්නවා කියලා හිතුවට මුළු රටේම ඉන්නවා කියලද?
Bunny Preena Saturday, 16 December 2023 09:22 AM
මටත් ආසයි උත්සාහයක් දීලා බලන්න...!
චතුරි Saturday, 16 December 2023 09:28 AM
ඔයාව ජනාධිපති කරන්නේ මෝඩ රැල නෙමේ. ජනතාවයි.., ජනතාවගේ අතේ.... හැන්ද තියෙන්නේ අයියත් එකයි. මල්ලිත් එකයි... කට්ටියගේ වැරදි වහගෙන. නැවත ජනතාව ගොනාට අන්දන්න වෙන්න ඇති අවුරුදු ගානක් හොරා කෑවේ. එක අවුරුද්දක් නෙමේ... ක්‍රිකට් වගේ නෙමේ රටක් පාලනය කරනවා කියන්නේ අඩුම ගානේ... ඒ ක්‍රිඩාව හරි කෙරුවාද? ඒකත් විකුණන් කෑවා. පාවා දුන්නා. කප්පම් ගත්තා. හැම ඇමතීමක්ම කෙරුවේ එකමදේ... දැන් ඒකත් තහනම්. මොවුන්ව ජනාධිපති නෙමෙයි, කරන්න ඕනේ දඬුකදේ ගහන්න ඕනෑ...
dasun priyantha Saturday, 16 December 2023 10:01 AM
යකෝ ගෙම්බෙක් ගිය උඩ .ලබන පාර ජනාධිපති නෙමෙයි පයින් ගහලා එලවන්නේ
නිමල් Saturday, 16 December 2023 11:05 AM
ජනාධිපති තනතුර බාල්දු වුන තරමක්!
Buddika Saturday, 16 December 2023 11:07 AM
අයියෝ රොශාන්, බැරි වැඩ නොකරන් අබරෝ
nanda Saturday, 16 December 2023 11:31 AM
මේ වගේ පිස්සන්ට රටක් කරන්න පුලුවනිද
ජයදේව Saturday, 16 December 2023 11:37 AM
ක්‍රිකට් නාටකය නටනකොට ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න බව අපි දැනගත්තා. මෙයා දිනුවොත් ඉතින් ආණ්ඩුවක් හදන්න සහාය දෙන්නේ පොහොට්ටුවේ යූඑන්පී එකේ ඉන්න පරණ හොරු ටිකම තමා. වංචා දූෂණ නවත්තනවා කියලා ඇවිත් ආයෙත් පාරක් මිනිස්සුන්ව රවට්ටන්නයි ඔය හදන්නේ.
Lalla Saturday, 16 December 2023 05:20 PM
රටේ ජනපතිකම කොතරම් හෑල්ලුවට ලක් වෙලාද? මේක පටන්ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂගෙන්...
Prabha Saturday, 16 December 2023 06:57 PM
ඔව් ඉතින් ඒ ගමන්ම හිටපු ප්‍රබලයෙකුත් ජනාධිපති වෙච්චි එකේ උත්සාහයක් දාලා බලන්න. බැරිවෙන එකකුත් නෑ...
Nihal Saturday, 16 December 2023 10:48 PM
ස්ථිර වශයෙන්ම පරදිනවා.. දැන් මේ රටේ මිනිස්සු මෝඩ නැහැ..!
Perera Saturday, 16 December 2023 11:19 PM
මේකත් රාජපක්ෂලාගේ ජනතාව රවට්ටන ලොකු ප්ලෑන් එකක් වගේ... මෙයාවත් විශ්වාස කරන්න බෑ.
Bamunuarachchi Sunday, 17 December 2023 12:13 AM
ගොනාට ඇන්දුවේ ගෙදර උන්දැද? ලොක්කා ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. පචවෙන්‍න එපා.