IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති ලන්ඩන් යයි

(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී.කපිල)

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4)පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය.

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී ලබන 6 වැනිදා පැවැත්වෙයි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.

රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වෙනි දා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

 



අදහස් (18)

ජනපති ලන්ඩන් යයි

MamaClean Thursday, 04 May 2023 07:27 AM

මහා බ්‍රිතාන්‍යේ මලු බැන්කු වළම ඉතාමත් දැඩි ආරක්ශක කණ්ඩායම් සීරැවෙන් තබා ඇති.

:       13       13

මහී Thursday, 04 May 2023 07:27 AM

අරාබිකරයේ සේවය කරන ශ්‍රී ලාංකීය ලදුනි, ඔබගේ සේවය රටට අවශ්‍යම මොහොතයි මේ, ඩොලර් එවන්න.

:       9       11

සුරංග Thursday, 04 May 2023 11:26 AM

අනුන්ට කියකියා ඉන්නෙ නැතුව තමනුත් සමුර්ධි කකාම ඉන්නෙ නැතුව ඩොලර් ටිකක් සොයන්න මහන්සි වුනොත් මහී ගෑනුන්ට කියලා හම්බකරගෙන කන නිකමෙක් කියන ලැජ්ජාව වහගන්න පුළුවන් වේවි

:       1       11

ලුම්බිණි Thursday, 04 May 2023 07:31 AM

ගියේ නැත්නම් හිතට දුකයි නේද?

:       12       8

Perera Thursday, 04 May 2023 08:48 AM

ජනතාව ප්‍රතික්ශෙප කරපු ජනපති, ජනතාව ප්‍රතික්ශෙප කරපු රජාගෙ ඔලුවට තොප්පිය දානව බලන්න යනව. අනේ මෙහෙමත් කෝම්.

:       18       13

කුරේරාThursday, 04 May 2023 02:39 PM

ජනතාව ප්‍රතික්ෂේප කලත් ස්වභාව ධර්මයා විසින් ඔහු රටේ ජනාධිපති කලානේද එහෙම වුනේ ලක්ෂ හැටනවයක් පමණක් නොවෙයි ජාජබ හා සජබ සදහාද මනාපය දුන්නු ඔක්කොටම ටොක්කක් ඇන්නා වගේ කියලා කියන්න බැරිද එනිසා ලෝකයේ පාලනය සදහා ස්වභාව ධර්මයා යම්තරමකින් හෝ බලපානවා කියලා කියන්න පුළුවන්

:       4       6

Lal Thursday, 04 May 2023 09:48 AM

ආරක්ෂිත ගුවන් ගමනක් සර්

:       20       9

මාරයා Thursday, 04 May 2023 05:55 PM

අවසාන ගමන වේවා...!

:       0       0

පිටරැටියා Thursday, 04 May 2023 12:54 PM

පින් ජනපතියාව පිළිගන්ඩ තමා අපිත් බලාගෙන ඉන්නේ?

:       7       8

waruna Thursday, 04 May 2023 01:03 PM

චාර්ල්ස් උන්නැහේට සප්පතු දෙක පොලිෂ් කරගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ ,එක්කෙනෙක් මග එනවා

:       7       7

Ranjit Thursday, 04 May 2023 02:29 PM

සිරිසේන කිවා වගේ "සමනල රෑනක් එක්කද ගියේ " කියල කියනවා එහෙම නෙවේ ඔන්න...

:       5       5

pradeep Thursday, 04 May 2023 02:52 PM

රට බන්කොලොත් උනත් තමන්ගෙ ආතල් එක උපරිමයෙන්ම ගන්න පොරක්.

:       5       5

BamunuarachchiFriday, 05 May 2023 09:10 AM

හලෝ ඔහේ දුප්පත් උනත් හිතවතෙකුගේ උත්සවයකට ආරාධනය ලැබුනොත් යන්නේ නැද්ද? එසේ යන්නේ ආතල් ගන්නද යුතුකමක් හැටියටද? ජාතියක් අගමක් නැති ජෙප්පන්ට මේවා යුතුකම් හැටියට පෙනෙන්නේ නැහැ. ඒ උනාට කාල්මාක්ස් කියන පිස්සාගේ පොටෝ එක කරේ තියාගෙන පෙළපාලි යනවා. ඒ කාලකන්නිය ලෝකෙට කරපු සෙතක් නැත.

:       0       1

විජිත් Thursday, 04 May 2023 03:37 PM

තව වැදගත් කියලා හිතපු දෙයක් කරන්නත් එක්කමලු ලොක්කා ( හිතාගෙන ඉන්නේ එහෙම තමයි, එත් ඔය මොලේ අමාරුවට බෙහෙත් කොපමණ ගත්තත් ..හිතෙන්නෙම මම ලොක්කා කියලාලු , මොනවා කරන්නද , පව්කාරකමට හැදෙන ලෙඩනේ ) නොහොත් පිනා එංගලන්තයට ගියේ. එත් ඒ වර්ගයේ වැඩවලට චාර්ල්ස් කැමති නැහැල්ලු. " ආපෝ .. ඒ ජරා වැඩවලට මම නැහැ , මට කැමිලා හිටියාම හොඳටම ඇති " යි කියලා චාලි මහා අප්පිරියාවකින් කීවාලු.

:       5       5

isurandiThursday, 04 May 2023 05:37 PM

මෙයා එහෙ ගිහිල්ලත් ඔය වැඩ... කරන්න එහෙනම් ලැහැස්තිවෙලා ඉඳලා තියෙන්නේ...

:       0       0

සුකුරුත්තම් Monday, 08 May 2023 03:35 AM

කැමලා චාල්ස් ගේ පුංචිඅම්මා නොවෙයි

:       0       0

Rohitha Rajapaksha Thursday, 04 May 2023 05:41 PM

ඇයි සාගල මැඩම් ගිහින් නැතිද? නැත්නම් අරගෙන ගිහින් නැතිද?

:       0       0

Bamunuarachchi Friday, 05 May 2023 09:03 AM

අපි හිටපු Commonwealth රටක් හැටියට අනිවාර්යෙන් ඉෂ්ටකල යුතු යුතුකම්. සුද්දා මෙරට අල්ලාගෙන වඩුග රජ පරම්පරාවට තිත තිබ්බේ නැතිනම් මේ වෙනකොට අපේ සිහල දරුවන්ට ඇන්ටන්, ජෝර්ජ් වෙනුවට කතා කොරන්න වෙන්නේ පෙරිය ලිංගම් , මුත්තුසාමි, සුබරමනියම් කියාලය. මේ රට මේ වෙනකොට ඉන්දියානු ප්‍රාන්තයකි. එසේත් නැතිනම් ජපනුන්ගේ වහල් රටකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site