IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති ලෝක නායකයන් සමඟ සාකච්ඡා

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ඊජිප්තුවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුව අතරවාරයේ රට රටවල නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීය.

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවරදී  ඊයේ( 6) සිට 18 දා තෙක් මෙම සමුළුව පැවැත්වෙි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙකනල් ජෙනරල් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කලාමා, බාබඩෝස් අගමැති සැන්ඩ්‍රා මේසන් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආලෝක් ෂර්මා මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහඳ සාකච්ඡා පැවැත්වීය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.



අදහස් (6)

ජනපති ලෝක නායකයන් සමඟ සාකච්ඡා

ganegoda Monday, 07 November 2022 02:31 PM

ගැහැණු දෙන්නෙක් එක්ක මුල්ලකට වෙලා මෙයාගේ සිලින්ඩර් 12 බෙන්ස් එක ගැන වෙන්නැති කියන්නේ.

:       11       10

Rexi Monday, 07 November 2022 03:30 PM

සිලින්ඩර තිබුණට වැඩ කරන්නේ නැහැ.

:       2       4

siri Monday, 07 November 2022 03:20 PM

අනිවාර්යයෙන්ම සාකච්චා ආරම්භ කරන්න ඇත්තේ "අපි විහින් පැනල ඉන්න වලෙන් ගොඩ එන්න අත මාරුවට කීයක්හරි දෙන්න බැරිද " කියලයි.

:       0       5

Harald Monday, 07 November 2022 03:52 PM

මුන් ඔක්කොම එකයි. පසු ගිය අවුරුදු 100යේ දොපු සෙල්ලම් වලට තමයි අද ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නෙ.් කොතන කොයි රටේ වුණත් බොරු බණ කයිවාර් කෙලමින් අපව සූරා කමින් විනාශ කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා.

:       1       3

Ruhunu Monday, 07 November 2022 04:20 PM

බලාගෙන මෙයා ලෝකයා.

:       0       3

chandima Tuesday, 08 November 2022 12:08 AM

තබුණු පළියට වැඩිය බොන්න එපා. අර නැන්දම්මා වටේ නැටුවා වගේ නටන්න හිතුණොත් වැඩි වෙලා? නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site