ඇමෙරිකාවට ‘හිසරදයක්’ වෙමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වියට්නාමයේ හැනෝයි අගනුවර බලා පැමිණියේය. රුසියන් ජනාධිපතිවරයාට වියට්නාම රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
පුටින් නැගෙනහිර ආසියානු රටවල සංචාරයක් ආරම්භ කර ඇත. රුසියන් ජනාධිපතිවරයා පසුගිය දින කීපයේ දකුණු කොරියාවේ නිල සංචාරයක නියැලුණි. පුටින්, දකුණු කොරියාවේ සංචාරය කළේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි.
උතුරු කොරියාව, රුසියාව ඇමෙරිකාවේ උදහසට ලක්වුණු රටවල්ය. රුසියාව ඇමෙරිකාවේ උදහසට ලක් වී ඇත්තේ යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව සහ වියට්නාමය අතරේ යහපත් මිතුදම් පවතී. රුසියන් ජනාධිපති පුටින්, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ රජය සමඟ යහපත් සබඳතා පැවැත්වීම ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතුවකි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපති පුටින් වියට්නාමයේ