IMG-LOGO

ජනපති පක්ෂ සමුළුවට සජබෙත් එයි

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයට ආරාධනා කළත් සමුළුව සම්බන්ධයෙන් කිසිදු න්‍යාය පත්‍රයක් යොමු කර නොමැති බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා කළ ආරාධනාවට ගරු කිරීමක් ලෙස සර්වපාක්ෂික සමුළුවට සහභාගි වී එහි යෝජනා පිළිබඳ විමසා බලා සමගි ජන බලවේගයේ ප්‍රතිචාර දක්වන බවත් ඔහු පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ තමන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වන බවත් කිරිඇල්ල මහතා තවදුරටත් කීවේය.

 



අදහස් (3)

ජනපති පක්ෂ සමුළුවට සජබෙත් එයි

අරවින්ද මොනරවිල Tuesday, 25 July 2023 03:51 PM

සජිත් දැන් ඉන්නේ රනිල්ගේ නිළ නොවන අත්අඩංගුවේ. ඒ නිසා කියන දෙයක් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

:       2       14

චින්තක Tuesday, 25 July 2023 04:23 PM

බුද්ධ දේශනා අනුව සමගිව රැස්වීම සාකච්ඡා කිරීම සමගිව විසිරයාම උසස් ගුණ ධර්ම තමයි තමන්ගෙ පුද්ගලික (පක්ෂයේ කටයුතු ) ප්‍රශ්න ඉවතලා රටේ යහපතට කටයුතු කිරීම නායකයෙකුගේ වගකීමක් වෙනවා මෙවැනි තීරණාත්මක අවස්ථාව මගහැරීම රටට කරන හානියක් වෙනවා මිස සෙතක් නම් වෙන්නෙ නැහැ

:       0       0

සල්ලි Wednesday, 26 July 2023 07:23 AM

රට බේරන නායකයා ආයිමත් නැගිටින්න හදන්නේ එයා තමා ඔය බලතල බෙදා හැරීම නතර කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site