
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජපානයේ නිල සංචාරයක නිරතව සිටී.

2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ජපන් අගමැති හමුවෙයි
Jagath Wickramasekara Thursday, 25 May 2023 11:52 AM
බොහොම හොඳයි ජනාධිපතිතුමනි... ඔබයි ආසියාවේ මිනිසා
සසර Friday, 26 May 2023 07:23 AM
පවු අපේ ජනාධිපති වයසට ගිහින් කියලා හොදට පේනවා...