
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා ජපන් නිල සංචාරය නිමකරමින් කටුනායක ගුවන් තොටින් අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.ෙඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 22 වැනිදා ඇමරිකාව බලා පිටත් විය.
අනතුරුව ඉකුත් 27 වැනිදා ඇමරිකාවේ සිට ජනාධිපතිවරයා ජපානයට පැමිණියේය.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති එයි
siriya Wednesday, 01 October 2025 11:17 AM
දකින්නත් ආසයි කලින් හිටපු ජනාධිපතිවරුන් වගේම පිරිවරින් එන එක ගැන. ටී ශර්ට් එහෙම අඳින්නේ නැතුව රටේ ප්‍රධාන පුරවැසියන් තනතුරේ ගරුත්වය ගැන හිතලා එන්න. ටී ශර්ට්, ජීන්ස්, බඩවටේ ඔතාගත්තු ඇඳුම් කෑලි කියන්නේ ලෝකය ඉස්සරහ රටේ ගරුත්වය නැති කිරීමක්. ඒක හිස් අලි ඔලු කමක් නෙවෙයි. තනතුරේ ඉන්නකම් එහි ගෞරවය රකින්න.
Rata PerataWednesday, 01 October 2025 11:40 AM
හිටපු ජනපතිවරුන් ගියේ සිය ගණන් එක්ක බව ’කියවන්න අකුරු දන් නැත්ද ? දැන්වත් මොනවහරි ඉගෙන ගන්න. ඔබලා වැනි නූගතුන් නිසා තමයි අපේ රට බංකොලොත් වෙනකම් දේශපාලුවෝ පිස්සු කෙලියේ
පාඨකයෙක්Wednesday, 01 October 2025 02:42 PM
රටේ ජනාධිපතිවරයා විදේශ සංචාරයකින් පසු නැවතත් මෙරටට පැමිණීම වීඩියෝ, ඡායාරූප ආදිය සහතිව ප්‍රචාරය කිරීම අවශ්‍යද? මා මේ පුවත බැලුවේ පාඨකයින් කී දෙනෙක් එම ප්‍රශ්නය අසා තිබේදැයි බැලීමටයි. ජනාධිපතිවරයාගේ පිරිවර අඩු සංඛ්‍යාවකින් සමන්විත වීම ආශ්චර්යයක් නොව, සිදුවිය යුතු දෙයකි...
Chamara Wednesday, 01 October 2025 11:46 AM
ඔයා හරි ...
NimalWednesday, 01 October 2025 12:00 PM
රටේ ගරුත්වය නැති වෙන්නේ, අදින එකෙන් නෙවෙයි, කරන වැඩවලින්... සරම්, කෝට් ඇන්ද අය කරපු ඒවා මතක නැද්ද?
JayasekaraWednesday, 01 October 2025 02:18 PM
ගෞරවය රැකපු අය යටින් ගේම දුන්නා... තව පොඩ්ඩෙන් අපිට ඇදුම් නැතිව මුහුදට පනින්න සිද්ද වුණේ...
ගුණරත්නWednesday, 01 October 2025 04:55 PM
මේ ආණ්ඩුවේ ලොක්කෝ විදේශ සංචාර මාසයකට එකක් ගණනේ ගිහින් තියෙනවා, ඔය සංචාර වලින් රටට ලැබුණු දේ මොනවාද?
sweneWednesday, 01 October 2025 07:18 PM
මේ ආණ්ඩුවේ ලොක්කෝ රට ගියේ රටට යමක් කිරීමේ අවශ්‍යතාවයටයි. එයත් කලේ අවශ්‍යම ප්‍රමාණයට පමණක් පිරිවර සමගයි. සාමාන්‍ය වාණිජ ගුවන් ගමන් කෙරෙන විධියට. නමුත් ඉස්සර වෙනමම අහස යාත්‍රා රැගෙන සියලු ඥාති මිත්‍රාදීන් කැටිවයි ගමන් ගියේ. එකල තිරුපති වන්දනාවේ ගියේ රාජකාරි වලට නොවෙයි.
Roni Wednesday, 01 October 2025 11:53 AM
අම්මෝ ඉවරයි...
දේශප්‍රිය Wednesday, 01 October 2025 01:12 PM
රාජ්‍ය මුදල් අවභාවිත කරලා පාක්ෂිකයින්ට රැස්වීම් තිබ්බාට දවසක උත්තර දෙන්න වෙයි. දැනට රඟන්න...
අරවින්ද මොණරවිල Wednesday, 01 October 2025 01:14 PM
සිරියා... ඔයා පව්...!
Ama Nadee Wednesday, 01 October 2025 01:37 PM
ශ්‍රියා... හිටපු ජනපතිවරුන්ගේ වස්ත්‍රයට රැවටිලා රෙදිත් නැතිකරගත්තා මතක නැද්ද? දැන්වත් හොරුන්ට ආවඩන්නේ නැතිව රටේ අනාගතය ගැන හිතන්න. කුහකකම අත්හරින්න.
ashoka Wednesday, 01 October 2025 01:54 PM
සහතිකේ අරන් ආවාද?
sene Wednesday, 01 October 2025 03:11 PM
ඉතින් අපිට පාන්ද?
Nalin Thursday, 02 October 2025 12:04 AM
ලංකාවට ආවට පස්සේ වෙනත් සංදර්ශනයක් බලාපොරොත්තු වන්න.