(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවෙි නව ජනාධිපතිවරියගේ නායකත්වය දෙරට භුක්ති විඳින සුහද සබඳතා ශක්තිමත් කරන්නට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දියා නව ජනාධිපතිනී දෟපධි මුර්මු මහත්මියට සුබ පැතුම් පණිවුඩයක් යවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව සඳහන් කරයි.
මුර්මු මහත්මියගේ දක්ෂතාවය සහ දේශපාලන බුද්ධිය කෙරෙහි ඉන්දීය ජනතාව විශ්වාසය තබා ඇති බවද සඳහන් කරන ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සහස්‍ර ගණනාවක් පුරා උණුසුම් හා දිගුකාලීන සබඳතා පවතින බව ද පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපති ඉන්දීය ජනපතිනියට සුබ පතයි
chandima Tuesday, 26 July 2022 12:28 AM
කියෙව්වද දන්නේ නැහැ...?