IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සියලු දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (28)පස්වරු 4 .00ට ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත.

රටේ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම විශේෂ හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියමින් ජනාධිපතිවරයාට ලිපියක් භාර දුන් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාද මෙම හමුවට සහභාගි වනු ඇතැයි පැවසේ.

 



අදහස් (4)

ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි

Sunil Wednesday, 27 April 2022 12:49 PM

ඔබගේ ඉල්ලා අස්වීම එතැනදී හෝ බාරදී නම්බුකාර ලෙස ඉවත්වී යන්න. හිටියා ඇති. කළ විනාශයත් ඇති..

:       2       16

Hafeel Wednesday, 27 April 2022 01:33 PM

නිකම් කාලය නාස්ති කරන්න විටින් විට සන්නද්ධ හමුදාව කැඳවනවා, සර්වපාක්ෂික රැස්වීම් කැඳවනවා, දැන් ආණ්ඩු පක්ෂ රැස්වීම් කැඳවනවා. නමුත් රටේ ප්‍රශ්න විසඳිලා නැහැ...

:       1       12

fairoos Wednesday, 27 April 2022 01:38 PM

රටට ආදරේ නම් වහාම ඉල්ලා අස්වෙලා යන්න පවු නොදී...!

:       1       9

de silva Wednesday, 27 April 2022 03:36 PM

විධායක බලතල, පාර්ලිමේන්තුවේ බහුතරයත් තියාගෙන බංකරයක සැඟවිලා රටක් පාලනය කරන්න බැහැ. බහුතරයක් තිබෙන ආණ්ඩුවක් කවදාවත් විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ නැහැ... ඇමැතිකම් අරන් රට පාලනය කරන්න. මෙතන පෙන්නන්නේ නොහැකියාව. කරුණාකර කරන්න බැරිනම් අස්වෙන්න විකාර නොකර...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 748 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site