IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජනපති රටට ඉතිරි කරපු මුදල මෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වැය ශීර්ෂ  වියදම් වලින් සියයට පනස් අටක් අඩුකරගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් ඇතුළු  ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

මෙමගින් ජනාධිපතිවරයා කෝටි 30කට ආසන්න මුදලක් ඉතිරි කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා මහ මන්දිර කිසිවක් පාවිච්චි නොකරන බව පැවසූ අමාත්‍යවරයා  ඔහු ලබා දුන් ආදර්ශය වෙනත් කිසිදු  නායකයකු ලබාදී නැතැයි ද ප්‍රකාශ කළේය.



අදහස් (3)

ජනපති රටට ඉතිරි කරපු මුදල මෙන්න

නජිත් Saturday, 15 November 2025 01:48 PM

කියන මිනිහගේ නම ගම වගේම තවත් දාර පචයක්. ඕක විශ්වාස කරන්නේ පිටරට ඉඳන් හුරේ දාන මෝඩ අනාත ජෙබයියෝ විතරයි. අඩුම තරමේ 3% ජෙප්පොවත් ඕවා විශ්වාස කරන්නේ නෑ.

:       25       16

අරවින්ද මොණරවිල Saturday, 15 November 2025 02:26 PM

ඕතන තියෙන්නේ තනිකරම බොරුව, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇස්තමේන්තු කරගෙන පස්සෙ කියනවා ඉතුරු කෙරුවා කියලා, හරියට තමන්ගේ ඇස්තමේන්තුව හදා ගන්න බැරි තරමට මෝඩයෙක් කොහොමද රටේ වියදම ඇස්තමේන්තු කර ගන්නේ...

:       15       15

ගුණරත්න Saturday, 15 November 2025 02:47 PM

ඒ වුණාට අර වැසුම මේ සීනි කඩ ත්‍රිපෝෂ කඩ වගේ ඒවාට කරන වියදම පියවන්න ඔය ඉතිරියෙන් බැහැ. වාහන ගෙනෙන්නේ නැහැ බස් එකේ කෝච්චියේ යනවා කියපු මිනිස්සු බිලියන 40ක් කෝටි 4000ක් වියදන් කරලා වාහන ගෙන්වනවා. කෝ එතැන කරපු ඉතිරිය? ඔය වාහනවල නඩත්තුව, තෙල් රියදුරු ඉන්ෂුවරන්ස් මේ හැම දෙයක්ම ගෙවන්නේ ආණ්ඩුවේ ගිණුමෙන්...

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 783 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2430 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site