(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නමුත් විපක්ෂය පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බලකරමින් මේ මොහොතේදී රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් රටට වැරදි මතයක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීය.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේ
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විප
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපතිවරණය මිස වෙන මැතිවරණ නෑ
ගමේ එකාලා Tuesday, 07 May 2024 12:50 PM
කප්පම්කාරයාගේ කතා ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .දන්නෝ දනිති .
Kazi Shajahan Tuesday, 07 May 2024 01:38 PM
ඔය කතාව බැසිල්ට කෙලින්ම කියන්ඩ... ප්‍රසන්නට කොන්දක් නැද්ද, බැසිල් නැති තැන කියන්නේ
Deepal Nirosh Tuesday, 07 May 2024 01:57 PM
ම්...ම්....ම්... එතකොට.. මැතිවරණ කොමිසම? විසුරුවලවත් ද?
සෙනෙවිරත්න Tuesday, 07 May 2024 02:22 PM
තමුන්නැහැද මැ කෝ, කප්පං මැකෝ
PATTA hora Tuesday, 07 May 2024 03:09 PM
අම්මෝ කප්පන් අරගෙන උසාවියෙන් දඬුවම් ලබා, ඇප පිට ඇමැති කමක් උසුලන ගෙම්බෙක් ගිය උඩ.
විජිත් Tuesday, 07 May 2024 04:52 PM
කොයි මැතිවරණය තිබ්බත් ...පවුල් පිටින්..ගම් පිටින්..නගර පිටින් රොද බැඳගෙන " ජාතික ජනබලවේගයට " චන්දය දෙනවා. ප්‍රසන්න කප්පමෝ දැන් ඉතින් ජම්පර් දෙකතුනක් මහලා ලැහැස්තිවෙයන් මහඋළුගෙදර කූරු ගනින්න. ජම්පර් ඕනෙත් නැහැ ..නාකි මයිනා බෙල්ලේ දාගෙන ඉන්න " අමුඩ ලේන්සු " දෙක තුනක් ඉල්ලගත්තානම් අමුඩයක් ගහගෙන හිරේ ඉන්න පුළුවන්. මාලිමාවට ජයවේවා !!!
රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 08 May 2024 02:37 PM
අපොයි නැහැ අප්පුහාමි, අපි උඹලා ගැන ඉතාම නිවැරදි මතයක ඉන්නේ.දැනගන්නම අවශ්‍යනම් ආරක්ෂකයෝ නැතිව තනියම අඩි10ක් ඇවිදලා බලන්න කියලා මම අභියෝග කරනවා. අහ් මට වැරදුනා ඔය මිනීමස් පරුවතේ ඇවිදින්නේ කොහොමද?