IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපතිට පාකිස්ථානයේ හොඳ හිත

(අංජුල මහික වීරරත්න)

පාකිස්ථානය සහ ලංකාව අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි  (Arif Alvi) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  සුබපැතුම් පනිවිඩයක් එවමින් සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග ජය ගනු ඇති බව සඳහන් කරන අරීෆ් අල්වි මහතා  ඉදිරියේ දී  ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉතා සමීපව කටයුතු කරන බව ද සඳහන් කර ඇත.



අදහස් (2)

ජනපතිට පාකිස්ථානයේ හොඳ හිත

chandima Monday, 01 August 2022 07:24 PM

එක බෝට්ටුවේ ඉන්න කට්ටියනේ, එකතුවෙන එක හොඳයි.

:       1       1

Hafeel Tuesday, 02 August 2022 01:52 PM

බටහිර රටවල් තමාගේ මිත්‍රයෝ කියල පම්බෝරි ගහපු රනිල්ට දැන් පල්ලම් බැහල.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site