IMG-LOGO

ජනපතිට අයිස්ලන්තයත් සුබ පතයි

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන්  (Guoni Th.Johannesson) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කරයි.

සමාජ සංහිඳියාව රැක ගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණදීමට  ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ජොහැනසන් මහතා සඳහන් කර ඇත.

අයිස්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව හොඳ සබඳතාවක් භුක්ති විඳින බවත්, දෙරට අතර හුවමාරු වැඩසටහන් ඉහළ නැංවිම තුළින් දෙරටටම සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්විඳිය හැකි බවත් අයිස්ලන්ත ජනාධිපතිවරයා පෙන්වා දෙයි

ශ්‍රී ලංකාව අත්විඳින ලද ඉහළ උද්ධමනය පිළිබඳ අදහස් දක්වමින් , උද්ධමනය අයිස්ලන්තය ද ඉතා හොඳින් හඳුනාගෙන ඇති පොදු ගැටලුවක් බව සඳහන් කර ඇති අයිස්ලන්ත ජනාධිපතිවරයා මෑත කාලීන වසංගත සහ පාරිසරික තර්ජන වැනි ගැටළු වලදී සියලුදෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.



අදහස් (6)

ජනපතිට අයිස්ලන්තයත් සුබ පතයි

sena Tuesday, 04 October 2022 10:58 AM

අයිස් ගහන එකයි මල ගෙවල් වල යන එකයි ඇරුනාම‌ වෙන වැඩක් නැති නිසා වෙන්න අති.

:       2       4

ganegoda Tuesday, 04 October 2022 11:03 AM

කවුරු සුබ පැතුවත් හරිම අසුබ කාලයක්නෙ උදාවෙලා තියෙන්නෙ .

:       2       3

Hafeel Tuesday, 04 October 2022 12:10 PM

එක එක්කනා සුභපතලා වැඩක් නැහැ. රටේ ප්‍රශ්නය විසඳන්න බැරි නම්.

:       0       0

kamal Tuesday, 04 October 2022 12:33 PM

අතමාරුවක් ඉල්ලා ගන්න බැරි සුබපැතුම්. කසාදයක් බැඳගන්න බැරි මනමාලයා.

:       0       0

chandima Tuesday, 04 October 2022 01:28 PM

කවුරු සුබපැතුවත් මිස්ටර් බැක් ඩෝ ට ජනතාව සුබපතන්නේ නැහැනේ ?

:       0       0

Bamunuarachchi Wednesday, 05 October 2022 06:09 AM

හිඟමනට වැටිලා තිබෙන රටේ රාජ්‍ය ඇමැතිවරු 38 පත්කිරීම වෙනුවෙන් වෙන්න ඇති. ලබන ඡන්දේ රනිල් අතුගෑවිලාම යනවා ෂුවර්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 79 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site