IMG-LOGO

‘‘ජනපතිගෙ වැල් පාලමෙන් චෞර වළල්ල ගොඩ යන්න හදනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

පරාජිත පොහොට්ටු චෞර වළල්ල අද නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා තනාදුන් වැල් පාලමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපැවසීය.

පිලිස්සුණු නිවාසවලට වන්දි ලබා ගැනීම, මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සලසා දීම සහ වසර හතරකට මැතිවරණ සිතියම හකුළුවා දීම මත වර්තමාන ජනාධිපතිවරයාව පොහොට්ටු මන්ත්‍රීවරුන්  පත් කර ගත් බවත් වත්මන් ජනාධිපතිවරයා ඒවා පොරොන්දු වූවාටත් වඩා හොඳින් ඉටු කරමින් සිටින බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝක ආහාර දිනයදා රටේ ජනතාවට කන්න නැති කරමින් ගොවියා නැති භංග කරපු ඇමතිවරයා නියෝජනය කරන ආසනයෙන් නැවතත් පරාජිත පොහොට්ටු කල්ලිය නැගිටීමට රැස්වීමක් සංවිධානය කිරීම දෛවයේ සරදමක් බවත් සමගි ජන බලවේගයේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු පැවසීය.

අළු පිස දමා නැගිටින්නට හදන රැස්වීම සංවිධානය කොට ඇත්තේ සමගි ජන බලවේගය කාර්යාලය පොලීසියෙන් වටකොට සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමෙන් බවත් එම රැස්වීමෙන් පසුව තමන් ද නාවලපිටියේ රැස්වීමකට පැමිණෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.

 



අදහස් (7)

‘‘ජනපතිගෙ වැල් පාලමෙන් චෞර වළල්ල ගොඩ යන්න හදනවා‘‘

Saththaya Sunday, 16 October 2022 09:27 PM

ඔයත් 225 න් එක්කෙනෙක් නිසා, කරුණාකරලා බයිලා නොගහා ගෝ හෝම්..!.

:       4       11

සමන් Monday, 17 October 2022 04:10 AM

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න පොහොට්ටුවට පුළුවන් වුණේ සජිත්ගේම වැරැද්දෙන්. ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත්ට අගමැති තනතුර දෙන්න හැදුවාම බෑ කිව්වේ මොකද. ඒ නිසානේ අන්තිමට රනිල් අගමැති වුණේ. ඒ අගමැති තනතුර තමයි අන්තිමට ජනාධිපතිකම ගන්න උදවු වුණේ. දැන් ඉතින් කෑගහනවා. ඉස්සෙල්ලම ඔය ආසයි බයයි රෝගය සුව කරගන්න. නැත්නම් කවදාවත් කොන්ද කෙලින් තියාගෙන අමාරු තීරණ ගැනීමට පුළුවන් කමක් ලැබෙන එකක් නෑ. මොකද, අගමැති ජනාධිපති තනතුරු වලදී අනික් තැන් වලදී කරනවාට වැඩිය ගොඩක් අමාරු තීරණ ගන්න වෙනවා.

:       3       10

nirmala Monday, 17 October 2022 08:51 AM

මෙතුමා කතාකරන විට මට මතක් වෙන්නේ ඉස්කෝලේ කථික තරඟ...

:       2       11

අප්පුහාමි Monday, 17 October 2022 09:32 AM

ගොවිතැනක් කරන කෙනෙක් හෝ පිරිසක් වගාව රැකගන්න වගාබිමේ පඹයෙක් සිටුවනවා එහෙම කලාම වගාව රැකෙනවා ගොවීන් අස්වැන්න ගන්නවා හරියට ඌරො කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මගුල් වගේමයි ඉතින් ලංකාව කියන ගොවිබිමේ පඹයෙක් සිටුවා පොහොට්ටු කුඹුරට රැකවරණය දෙනවා (පඹයට මොනවත් අවශ්‍ය නැහැනේ ) අතීතය අමතක වලව්වේ බැලමෙහෙවර කරන එදා වේල ගැන පමණක් සිතන එවුන් ගිහිල්ලා අස්වැන්න එකතුකර දෙනවා අන්තිමේ පඹයා කුඹුරෙම දිරායනවා නැත්නම් ඊළඟ වගාවට පෙර පුලුස්සා දමනවා

:       1       4

fairoos Monday, 17 October 2022 12:01 PM

බයි වහල්ලු ඉන්නකම් රටට අබ සරණයි.

:       2       3

kamal Monday, 17 October 2022 12:30 PM

පුතනෝ කතානෝ වැඩ නො...

:       1       7

Mahasen Monday, 17 October 2022 01:49 PM

පියාණෝ කරපු රස්සාව මක්කෙයි..

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site