(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එකතු වෙන්නැයි කියා ජනපති විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද? හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපති වෙන්නට තමාට උදව් කරනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබූ බව කී විපක්ෂ නායකවරයා 2019 දී ගෝඨාභය රාජපක්ෂය සමග ජනාධිපති වෙන්නට තමාට උදව් කළ ආකාරය හොඳටම දන්නා බවද කීය .
තමාට එම උදව් අවශ්‍ය නැතැයි ද යන්නේ කොතනටද කියා තීන්දු කරන්නේ දේශපාලන ඩීල් වලින් නොව රටේ ලක්ෂ දෙසිය විස්සකගේ මතය ප්‍රකාශ කිරීමෙන් බවද විපක්ෂ නායක වරයා කීය.
අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න තමාට උවමනා නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ජනපතිගේ උදව් එපා
City Thursday, 06 July 2023 12:22 PM
නායකයෙකු වීමට ඔබට කුසලතා තිබිය යුතුය. ඔබ දේශපාලනයේ සිටින කුඩා දරුවෙක්.
Nandasena grFriday, 07 July 2023 05:34 AM
දැන් ඔය පාලනය කරන කෙනා පරිනත කෙනෙක් ද?චුවිංගම්,බ්‍රේස්ලට් දෙනවා කියපු,අංගුලිමාල ගල් පෙරලුවාය කියපු,අවුරුදු හතලිස් පහක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නෙවෙයි ද
Avanthi Thursday, 06 July 2023 05:18 PM
ඔබත් සමග 100% ක් එකඟයි.
Bamunuarachchi hu Thursday, 06 July 2023 10:54 PM
අපේ කැමැත්ත කොහොමත් ලැබෙන්නේ නැහැ.
Bamunuarachchi Friday, 07 July 2023 02:02 AM
ඕකනේ කියන්නේ ඉස්කෝලේ ගිය කාලේ ගුරුවරුන්ට උගන්නන්න පටන්ගත්තා. ඒ පාර රටෙනුත් පැන්නුවා . රට ගිහිල්ලා ඉංගිරිස් ටිකක්, බස් එලවන්න, ගිටාර් ගහන්න ඉගෙනගෙන ඇවිල්ලා ගම් වල මෝඩ මිනිස්සුන් ගේ ගැලවුම් කාරයා උනා. නන්නත්තාර වෙලා හිටපු එජාපයෝ ටිකක් දේශපාලනයෙන් ගොඩ එන්න ඔහේගේ වලිගෙ එල්ලිලා උන් තවත් නන්නත්තාර උනා. ඒ බව දැනගත්ත රනිල් ඔහේව ගොඩදාන්න හැදුවාම එයාටත් කොකා පෙන්නන්න හදනවා. මෝඩ සජිය.