(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තියෙනවා යැයි පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මෙි රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමඟ තමා එකඟ යැයිද විපක්ෂයේ හිටියත් එය කියන්නට තමාට ශක්තියක් තිබෙන බවද හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.
කෙටිකාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලකට එකඟ වෙමු යැයි කී හර්ෂ ද සිල්වා මහතා සර්ව පාක්ෂික රජයක් ගැන කතා කළේ තමාට ඇමතිකමක් ගන්න නොවේ යැයිද දැන් යන්න හදන්නේ සර්වපාක්ෂික නමැති බෝඩ් එකක් ගසා තමන්ගේ කණ්ඩායමක් විතරක් එකතු කරගෙන යන ගමනක් යැයිද හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙහෙම ගියොත් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සහයෝගය ගන්නට නොහැකි වෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි
HARAMANIS Friday, 12 August 2022 01:33 PM
හොඳයි කියලා විතරක් මදි. පුතානෝ එක්ක ඉඳලා වැඩක් නැහැ. මේ වෙලාවේ රනිල්තුමාට ජොයින් වෙන්න.බයිලා කිය කියා ඉන්න එපා.
duplicate Ralahami Friday, 12 August 2022 03:30 PM
කෙකර ගගා ඉන්නේ නැතිව යනවා නම් යන්න. සර්ව පාක්ෂික ආණ්ඩුවක් බදාගෙන කෑ ගහන්නේ නැතිව.. බැලුවාම කිසිම ප්‍රතිපත්තියක් නැහැනේ.. ඔයාවත් ජනතාව නිසි වෙලාවට ගෙදර යවන එක කරන්න.
Bamunuarachchi Friday, 12 August 2022 06:27 PM
ඔව් ඔව් කට්ටිය එකතුවෙලානේ මහා බැංකුවට වැඩේ දුන්නේ.දැන් ඉතින් ජනපතිගේ ආර්ථික දැක්ම සමග එකගයි කියලා තව මංකොල්ලෙක්ට එකතු වෙන්න හදන්නේ.