IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය  පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ලබයි.



අදහස් (7)

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Hafeel Tuesday, 07 March 2023 10:23 AM

තවත් බොරු මල්ලක් කියන්න එන්නේ. රටේ ජනතාව දැන් මෙයාගේ කතාව පිළිගන්න නැහැ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය ගැන ආයිත් බොරුවක් කියන්න එන්නේ. අපෙන් පස්ස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය බංග්ලාදේශයට ප්‍රථම අදියරේ මුදල් ලැබිලත් අවසන්. තවද රටවල් තුනකට මේ මාර්තු මාසය සාකච්චා කිරීමට නියමිත බව ආරංචි. මෙයා ආපු දා ඉඳන් කිව්වේ පහුගිය සැප්තැම්බර් මාසයේ ලබනවයි කියලත්, ඊට පස්සේ පහුගිය දෙසැම්බර් මාසයේ ලබනවයි කියලත් කිව්වා.

:       8       21

sena Tuesday, 07 March 2023 10:35 AM

ආර්ථිකය ගැන එයා නොකීවත් අපි දන්නවා අපි කන හැටි .බොරු හූව දැක්වීමකින් ඩොලරය අඩු කරලා බයිලා කියන්න ලැහැස්තිවෙනවා වගෙයි පේන්නේ

:       9       20

ranjith Tuesday, 07 March 2023 10:50 AM

හැමදාම ප්‍රකාශ තමා .මෙහෙ මිනිස්සුන්ට ජීවන වියදම දරා ගන්න බෑ .බලේ ඉන්න හැමදාම ප්‍රකාශ තමා

:       5       19

Supun Tuesday, 07 March 2023 11:39 AM

IMF එක මිනිහගෙ හැටි හොඳට දන්නව... වැඩ බැරි ටාසන් කෙනෙක් කියල ලෝම දන්නව... පීචන් වෙනව ඉවරයක් නෑ මෙ යකා....

:       4       6

Kumara Tuesday, 07 March 2023 11:44 AM

මගෙ ජෝකයි නෝනගේ වවුලයි හොඳ ගානකට දුන්නා .දැන් රටට ඩොලර් ගලාගෙන එන්නේ

:       5       9

ලුම්බිණි Tuesday, 07 March 2023 11:54 AM

මොනවා කියන්නද?

:       3       9

fairoos Tuesday, 07 March 2023 12:41 PM

නිකන් කයිවාරු විතරයි .මේ කාලකන්නින් තොලොංචි වෙලාම යන්න ඕන

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1823 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site