
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අප්‍රේල් දහ වෙනිදා අගමැතිකම ගත්තා නම් මේ එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී විමසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා එම කතාවට එරෙහිව කරුණු ඉදිරිපත් කරද්දී නැගී සිටි ජනාධිපතිවරයා:-
"මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන .මං මට පුළුවන් විදියට වැඩේ කළා.අප්‍රේල් දහ වෙනිදා ඔබතුමා අගමැතිකම ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ දැයි " ජනාධිපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්
Chandana Thursday, 09 May 2024 11:04 AM
ජාතික ආණ්ඩුවක් හදාගන්න ඕනෑ, මේ එක එක කුලල් කාගන්නේ නැතිව, අපේ රට ගොඩ යනකල්
upali Thursday, 09 May 2024 11:22 AM
Great. ඒ නායකත්වය. නමුත් මම ඔබේ රසිකයෙක් නොවේ.
fairoos Thursday, 09 May 2024 11:25 AM
මේ දෙන්නා හැමදාම නිකන් විහිලු සපයනවා විතරයි
Hemantha Thursday, 09 May 2024 11:40 AM
ජනාධිපති තුමා හරිම ප්‍රජාතන්ත්‍රවාදී යි ,සැහැල්ලුයි .මෙහෙම අය තමයි අපිට ඕන
ධනුෂ්ක Thursday, 09 May 2024 02:02 PM
ඇත්ත කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී ද කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා. මැතිවරණ එහෙම ලස්සනට කල් දානවා,
න.දහනායක Thursday, 09 May 2024 12:02 PM
ඇත්තෙන්ම විපක්ෂයේ නායක ජනාධිපති වෙතට චෝදනා එල්ල කරනවා ඔහුට ගෝඨාභය අගමැති වෙන්න කිව්වම කොහේදෝ හැංගුනා හරියට ජේආර් පළාත් සභා ගිවිසුම අත්සන් කරද්දී ලොකු ප්‍රේමදාස හැංගුනා වගේමයි ඒ වෙලාවෙ අගමැති වෙලා ජනාධිපති වුණා නම් දැන් පෙන්වන කිසිම වරදක් අබමල් රේණුවක තරමින් වත් නොවෙන්න තිබුනා කියලා හිතෙනවා කවුරු කොහොම කිව්වත් මෙතනදි වත්මන් ජනාධිපති නිවැරදියි කියන්න පුළුවන් මට ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්ම රත්නාවලියේ උපමාවක් මතක් වුනා ඒක හරියට විපක්ෂයේ නායක කියන කතාවට සමාන අදහසක් දෙනවා එය ආදා යවාලා වල්පත ගත්තා සේ කියලා කියන්නෙ අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුතු නොකර පසුව ලතවෙනවාට උදාහරණයක් තමයි
අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 01:58 PM
රනිල් දන්නවා සජිත්ගේ බැරිකම හා දුර්වලකම, ඒ නිසා සජිත්ට බැහැ රනිල්ට අභියෝගය කරන්න තියා ධනාත්මක විවේචනයක් හෝ කරන්න. ඒ අතින් අනුර තමයි අද පාර්ලිමේන්තුවේ රනිල්ට අභියෝගය කරන්න පුළුවන් එකම හා ප්‍රබලම පුද්ගලයා.
මහසෙන් Thursday, 09 May 2024 02:51 PM
ගන්න කීව පලියට ගන්නේ කොහොමද? ගෙදරින් අහන්න ඕනෑ... අම්මාගෙන් අහන්න ඕනෑ, අක්කාගෙන් අහන්න ඕනෑ, ඒ මදිවට එදා ගාලු මුවදොරදී ඔලුව බේරගත්තු හැටි මතක් වෙනකොටයි, ඊට පස්සේ දවස් ගාණක් යනකන් මෙයා අතුරුදන් වෙලා උන්නු හැටියටයි, පස්සේ ලියුම්ලීව හැටියටයි කොහොමද රට බාර ගන්නේ? මෙදා වෙන්නේ ඒකේ අනික් එක. මෙයා කවදාවත් රටේ ජනපති වෙන්නෑ. ජනපති වරනෙන් පස්සේ මෙයාව හොයාගන්න වෙන්නෙත් නෑ. ඔය යන විදියටම යන්න සජී බබා...
සමන් Thursday, 09 May 2024 03:49 PM
මෙයාට බාර දීපු රටක් නෑ. හරියට අර පෙරේත තටුවට අරක් ගත්ත පෙරේතයා වගේ හොරු රකින්නම් කියලා බදා ගත්තා. කතාව රට හදන්න ඒත් වීසා එකෙනුත් ගසා කනවා. හතර පාරක් අගමැති. හැරමිටියෙන් යනකල් හිටියා රට හදන්න.
Kotaluva Thursday, 09 May 2024 08:19 PM
බූරුවෙක්