(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනට පැමිණියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේ ඉකුත් 6 වැනිදායි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපති එයි
නිමේෂ් Thursday, 10 November 2022 10:11 AM
යහපාලන කාලෙත් මෙයා අවුරුද්දේ වැඩි දවසක් ගත කලේ ලෝකේ වටේ ගිහින් දේශනා පවත්වන එක , එකෙන් ලෝකෙට උන සෙතකුත් නැහැ , රටට උන සෙතකුත් නැහැ හැබැයි.
NIMAL Thursday, 10 November 2022 10:38 AM
ලොකෙට පරකාසේ ගෙදරට මරගාතේ
sharm warn Thursday, 10 November 2022 11:47 AM
මෙයා දන්නේ කයිවාරු කෙලින්න සහ මිනී විතරයි.ජීවිතේ වත් ප්‍රායෝගික නැති මිනිහෙක්ගෙන් කොහෙද ප්‍රායෝගික යහපතක් බලාපොරොත්තු වෙන්නේ.අනික් එක මෙයාගේ ලොකුම වගකීම මහජන මුදල් හොරා කාපු කාලකන්නි හොරුන්ව සුරැකීම .තව මොන කතාද .අපි නම් මෙයාට චන්දෙ දෙන්නේ නැහැ මලාට
ලුම්බිණි Thursday, 10 November 2022 12:46 PM
මීළඟ නිල සංචාරය කවදද?