IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි

ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි

 (යොහාන් භාසුර)

ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා ඉවත් විය යුතු යන ස්ථාවරයේ කතෝලික සභාවද සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ. 

 කතෝලික සභාව  ද  එම විරෝධතාවය ක්‍රියාත්මක කරන පිරිස සමග පසෙකින් සිටින බවත් විරෝධතාවය තුළ ආගමික කටයුතු කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් සිරිල් ගාමිණී පියතුමෝ කීහ.

පාස්කු ඉරුදින ආගමික වැඩසටහන් ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ  පැවැත්වීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවුවද කතෝලික සභාව තුළ එවැනි කිසිදු සූදානමක් නොමැති බවද පියතුමෝ අවධාරණය කළහ.



අදහස් (6)

ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි

chandima Friday, 15 April 2022 09:17 AM

ඊට පස්සෙ කවුද ඒන්නෙ ?

:       0       0

කිරි පුතා Friday, 15 April 2022 09:34 AM

පාලකයින් ගෙ හොර මගඩි ගැන කළකිරී අවංක චේතනාවෙන් ඊට විරෝධය පාන සාමාන්‍ය ජනතාව දැන් දැන් ඉතා බුද්ධිමත් විය යුතුයි . වෙනත් අරමුණු සහිත කණ්ඩායම් ඊට එකතු වී සිටින අතර එකතු වෙමින් ද පවතී. රටක් , දැයක් මෙන්ම සමයක්ද අපට රැක ගැනීමට ඇත

:       0       0

රොහිනි Friday, 15 April 2022 10:42 AM

තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න නරක කාලයක් කවදාවත් බුද්දාගම විනාශ කරන්න බැහැ

:       0       0

Eranda Friday, 15 April 2022 02:29 PM

350ක් පමණ කිතුනුවන් හා බැතිමතුන් මරණයට පත් කල යහපාලන රජය සමග ඉතා සහයෝගයෙන් කටයුතු කල කතෝලික සභාවද ඉල්ලා අස්විය යුතුය.

:       0       0

chandima Friday, 15 April 2022 06:14 PM

ඉන්පස්සේ මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවට විධායකය ලැබුණාට පස්සේ, මන්ත්‍රීලගේ ඡන්දයෙන් රනිල්ව රටේ විධායක අගමැති කමට පත්කරනවද?

:       0       0

රොනි Saturday, 16 April 2022 08:53 AM

ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට එකඟව ඉල්ලා අස්විය යුතු නැත. වරින්වර අබූත ප්‍රකාශ, ජනමාධ්‍යයට මුදවා හරින කාදිනල්තුමා නිලයට ගරුකර ඉල්ලා අස්විය යුතුයි... එය මම කතෝලිකයෙක් වශයෙන් ඉල්ලා සිටිමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 334 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 855 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1277 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site