IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනාධිපතිවරණය වහාම ඉල්ලයි

 

(යොහාන් භාසුර)
ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන කීපයක නියෝජිතයෝ රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (22) පෙරවරුවේ පැවැත්වූහ.

‘සිරිකොත කුමන්ත්‍රණයට ඉඩ නොතබනු, ජනාාධිපතිවරණය වහා කැඳවනු සහ වංගු එපා ස්වාධීන මැතිවරණ කොමිසමේ බලය වාහා ක්‍රියාත්මක කරනු’ ලෙස සටහන් කළ පුවරු රැගෙන එහිදී ‘පුරවැසි සන්ධානය’ සංවිධානයේ සාමාජිකයෝ විරෝධතාවයේ නිතර වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)  



අදහස් (5)

ජනාධිපතිවරණය වහාම ඉල්ලයි

Gunendra Monday, 22 July 2024 12:26 PM

පුරුදු මූනු නැහැ, මේවායේ නම් මොනවාද?

:       8       3

මැක්ස් Monday, 22 July 2024 01:23 PM

බෝඩ් අල්ලා ගෙන ඉන්න අයත් එසේ නොවන මෙම පින්තුරවල ඉන්න අයත් දෙස බැලූ විට සැහෙන මුදලක් මේ එක්කෙනෙකුගේ ගතමනාව වශයෙන් ගෙවා ඇති බව පැහැදිලිය.

:       16       4

Hafeel Monday, 22 July 2024 02:37 PM

මැතිවරණ කොමිසමට ව්‍යස්ථාව අනුව බලය ලැබිලාත්, ඇතුමන්ලා රාහු කාලය පිළිබඳව කතා කරනවා. රාහු කාලය බලන එක අපේක්ෂයන්ගේ වග කීම මිස මැතිවරණ කොමිසමට අයිති රාජ කාර්යක් නොවේ.

:       3       13

shantha Monday, 22 July 2024 03:13 PM

මැතිවරණ කොමිසම රනිල්ට මුට්ටි අල්ලලා, අවසානයේදී ඡන්දය නොපැවැත්වුවොත් , ඒකට අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා ලොකු මිලක්...සමහරවිට ජිවිත වලින්.

:       2       8

රාජදූත Monday, 22 July 2024 05:52 PM

මේ අය ව්‍යාජ එන්ජීඕ පුලන්නෝ...!

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site