IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනතාව පාරට සෞඛ්‍ය කැලේට

දින 42කට පසු රට විවෘත කිරිමත් සමග සිය අවශ්‍යතාවන් ඉටු කරගැනීම සඳහා පැමිණි පිරිසගෙන් කොළඹ නගරයේ විවිධ වීදි පිරි ගොස් ඇත.

ඇතැම් වීදිවල පැමිණි පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින්  ගමන් කර අයුරු අප ලංකාදීප කැමරාවට  හසු වූයේ මේ අයුරිනි.

එසේම අද පෙරවරු කාලයේ කොළඹට ඇතුළු වන මාර්ග රැසක දැඩි වාහන තදබදයක් පැවැතිණි. 

ඡායාරුපය ශාන්ත රත්නායක 



අදහස් (17)

ජනතාව පාරට සෞඛ්‍ය කැලේට

මහසෙන් Monday, 04 October 2021 08:58 PM

දෙන උපදෙස් මෙන්ම පනවන නීතිත් විහිලුවක් වුණාම මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? රට වැහැව්වා කියපු දවස් 42දී වුනේ මොකක්ද? ඒ දේම අද ඊට වඩා වෙනවා. අනික ඊයේ කමිටු ලොක්කා කිව්වනේ 15න් පස්සේ නීතී තව ලිහිල් කරන වගත්... මොකට බය වෙන්නද? බෙහෙත විද්දනේ...

:       2       7

indika Monday, 04 October 2021 09:19 PM

මේ යන විදිහට නොවැම්බර් ආපහු වහයි වගේ. ඔය එලියට දාන මාර්ගෝපදේශ වැඩක් නෑ. ඒවා කොලේට විතරයි. AC බස් තහනම් කීවට කාර්යාල සේවා බස් යනවා AC දාල ෆුල් සීල් කරලා. ඒවගේ යන්නේ ඔක්කොම ඇන්ටිජන් නෙගටිව් මිනිස්සු ද? ඔෆිස් ඇතුලෙත් මිනිස්සු වැඩියි. ඔය කියන මීටර් එකේ දුරවල් නෑ. සමහර මිනිස්සු දාන මාස්ක් කිසි ප්‍රමිතියක් නෑ. විශේෂෙන් බස්වල සේවකයෝ,කෑම කඩවල සේවකයෝ,පොදු වෙළදපලවල් වල සේවකයෝ ගොඩක් එකම මාස්ක් එක සතියක් විතර දානවා. සජිකල් මාස්ක් එක මඩ පාට වෙනකම් දානවා. මොකක්හරි රැල්ලක් ආවම එකට හේතු හොයන්න විසදුම් දෙන්න ඉන්නවා ලොකු උපදේශකලා. මේක වැඩිවෙන්න කලින්කළමනාකරණය කරන්න කිසි කෙනෙක් නෑ ..

:       4       61

Sk Monday, 04 October 2021 09:53 PM

හදන්න බැරි හැදෙන්නේ නැති ජාතියක් අපි.

:       1       63

Bamunuarachchi Monday, 04 October 2021 10:25 PM

ජෙප්පන්ගේ ප්‍රතිචාරය බලමු.

:       61       23

RaveendraTuesday, 05 October 2021 07:10 AM

කාගෙවත් ප්‍රතිචාර කිසිදු වටිනාකමක් නැහැ අප සෞඛ්‍ය උපදෙස් පිළිනොගන්නේ නම්.

:       3       29

ගමේ එකාලාTuesday, 05 October 2021 04:20 PM

ජෙප්පන් ගැන කෙසේ වෙතත් බමුණාගේ ප්‍රතිචාර වලින් නම් මොලේ උඩ ඉන්න කෙනෙක් බව පේනවා.

:       0       0

pakeer Monday, 04 October 2021 10:53 PM

බස් ඔක්කොම ගියේ පොල් පටවලා වගේ හවස. මාත් ආවේ ඒකක.

:       2       43

Chandra Tuesday, 05 October 2021 01:07 AM

බුදු සරණයි... අපිට

:       0       0

යෝගා Tuesday, 05 October 2021 05:54 AM

එන්නත් දෙකම ගත්තොත් මැරෙන්නෙ නෑ කියලනෙ කිව්වේ. ඉතින් මොකට බය වෙනවද

:       1       5

Rohana Tuesday, 05 October 2021 08:02 AM

මෙහෙම ගියොත් ආයෙත් රැල්ලක් ඇත ළඟ. සෞඛ්‍ය අංශ සහ ආණ්ඩුව තදින් සිටිය යුතුය

:       2       15

amila Tuesday, 05 October 2021 10:37 AM

පුළුවන් අය ලංකාවෙන් පැනගන්න. අනික් අයටත් උදව් කරන්න.

:       15       21

NikTuesday, 05 October 2021 04:30 PM

ලංකාවේ දියුණුවට අකුල් හෙලන අය ගියොත් හොඳයි... එතකොට රට දියුණු කරන්න පුළුවන්...

:       1       3

රාමාTuesday, 05 October 2021 04:39 PM

පැනලා යන්නේ කොහේටද? කොරෝනා ඉතිරෙන මෙල්බර්න්, දවසට සිය ගණන් මැරෙන එංගලන්තය, ආපහු කොරෝනා හිස ඔසවන නවසීලන්තය සහ සිංගප්පූරුව, එතකොට සමූහ මිනී වලවල් කපන ඇමරිකාව? ඔය කොහේ ගියත් තමන් පරිස්සම් වෙන්න උවමනාවක් නැතුව අනික් මිනිසුන්ට පරිස්සම් වෙන්න කියන අය ඉන්න කොයි රටත් එකයි. ලංකාවට වෙලා තියෙන්නෙත් ඒකයි. රට ඇරපු ගමන් එළියට බහිනවා කියන ආකල්පය නැතුව හිමිහිට පරිස්සම් වෙලා ටික දවසක් පහුවෙලා යන ආකල්පය නැතුව ඔය ලෙඩේ පසු බස්සන්න මොකටවත් බෑ...

:       1       4

fairoos Tuesday, 05 October 2021 12:30 PM

රටේ ආණ්ඩුවක් නැතිකමේ ප්‍රතිපල.

:       3       8

Rakitha Tuesday, 05 October 2021 04:06 PM

මට හිතෙන්නේ ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් කරලා තියෙන්නේ. මිනිස්සුන්ගේ විනය මත තමයි ඉදිරිය තීරණය වෙන්නේ

:       0       0

bandula Gun Tuesday, 05 October 2021 05:26 PM

යම් යම් අයගේ ගිණුම්වල සියලු ජනතාවට වායු සමනය කරන ලද දුම්රිය සේවාවක් රට පුරා ගොඩනගන්න පුළුවන්ලු... ඔන්න ඕකයි තත්වේ...

:       0       1

nirupama Tuesday, 05 October 2021 05:26 PM

කිසිදා පමා වෙන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site