(අංජුල මහික වීරරත්න)
ඖෂධ , ඉන්ධන ආදී සෑම භාණ්ඩයකම මිල ඉහළ යද්දී රටේ ජනතාවට ආර්ථික යුද්ධයකට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
මෙරට කාන්තාවන්ට ලෝක කාන්තා දිනය සමරන්නට සිදුවූයේ කුස්සියේ යුද්ධයට මැදිව බැවින් මේ යුද්ධයෙන් ජය ගන්නට කාන්තාවන් මේ ආණ්ඩුවට එරෙහිව කොසු ඉදල් අමෝරාගෙන සටහනට පැමිණෙන දිනය වැඩි ඈතක නැතැයි ද විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.
ඩොලර් අර්බුදය හමුවේ භාණ්ඩ 367 ට ආනයන සීමා පැනවීමෙන් මිදී, ඇපල්, දොඩම් විකුණු පදික වෙළෙන්දාගේ සිට පනා, රේසර් විකුණු කඩහිමියා දක්වා පුද්ගලයන් රැසකගේ රැකියා අර්බුදයකට ලක්ව ඇතැයි ද විජයවර්ධන මහතා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පාක්ෂික හමුවකදී නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘ජනතාවට ආර්ථික යුද්ධයකට මුහුණ දීමට සිදු වේවි‘
Bamaunuarachchi Thursday, 10 March 2022 05:02 PM
ලොක්කා කිව්වේ නැද්ද මේක දිනන්න බැරි යුද්ධයක් කියලා. මේ යුද්දේ දින්නෙත් රාජපක්ෂලා...