IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාතික රෝහලේ සේවකයෙක් වහළය මත විරෝධයේ

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ සේවකයෙක් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ඉවත්කරන ලෙස බල කරමින් බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහළයට නැග විරෝධතවක් ආරම්භ කර තිබේ.

ඔහු නිවාඩු ලබා නැවත සේවයට පැමිණෙන විට සේවා ස්ථානය මාරුකර තිබූ බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසක් ඔහුගෙන් පළිගන්නා බවත් ඔහු පවසයි. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (6)

ජාතික රෝහලේ සේවකයෙක් වහළය මත විරෝධයේ

Lalith Dias Friday, 31 May 2024 03:56 PM

අනුමානයක් නැහැ ගසාකෑමට තිබුණ දෙයක් නැතිවූ ගෝටගෙ බයියෙක් වෙන්න ඇති සාමාන්‍යයෙන් ආයතන ප්‍රධානින්ට සේවා අවශ්‍යතාව මත සේවකයින් මාරු කරන්න පුළුවන්. මේවා පුවත්පත් වල වාර්තා කිරීම පනින රිලවුන්ට ඉනිමන් බැදීමක් තමයි. හරිනම් දැන් ඔහුට විරුද්ධව අනිසි හැසිරීම යටතේ චෝදනා පත්‍රයක් දෙන්න පුළුවන්.

:       4       19

Prase Friday, 31 May 2024 04:38 PM

අනේ පව්... ඔහොම ඉන්න දෙන්න. බැස්සුවත් මොවුන් වැඩක් කරන අය නෙවෙයි.

:       1       14

නිමල් Friday, 31 May 2024 04:43 PM

ඕකා ඔහේ හිටපුදෙන්. වැඩක් නැති කෙනෙක් කියලා පේනවා. රුක්ෂාන් මෙයාට වඩා වැඩදායකයි.

:       1       13

Dias Saturday, 01 June 2024 02:17 PM

ඌ මොකෙක්ද නිකම්ම නිකං කම්කරුවෙක් තමයි. බෙල්ලන කියන්නෙ දොස්තර කෙනෙක් වගේම කොළඹ ජාතික රෝහලේ බලධාරියෙක්. ඉතින් දෙන්නට දෙන්නා අහසට පොලොව වගේ.ඒ නිසා ඔය මෝඩයාට හිටියත් කරන්න වැඩක් නැති එකේ ගෙදර යන්න පහසුවට ඌට විරුද්ධව විනයානුකූලව කටයුතු කර සේවයෙන් පහකර දමන්න

:       0       2

Lalla Friday, 31 May 2024 07:50 PM

සුලු සේවකයන්ට ඕනවට වඩා බලය දෙන්න ගියාම වෙන දේ. බිමට එන්නේ නැතිනම් වහල උඩම ඉන්න විදියට බාධක දාන්න. වහල උඩම හාමතේ මැරිල යන්න දෙන්න

:       1       11

lelwala Sunday, 02 June 2024 04:53 AM

ජෙප්පන්ගේ වැඩ.මේ වගේ උන් නිසා කොහොමද ජෙප්පන් රටක් පාලනය කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site