IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍යය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (18) ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විණි.

ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දෙන ලෙසත්,සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඉන්ධන දීමනාව ලබා දෙන ලෙසත්, ඉන්ධන මිල ඉහළ යෑම සහ හිගය සෞඛ්‍ය සේවාව බිඳ වැටීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.

එහිදී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව යෙදෙන අයුරු ඣායාරූපයන්හි දැක්වෙයි .



අදහස් (0)

ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30665 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12665 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 891 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site