IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට බිලියනය ඉක්මවා පාඩුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ රජයට හිතවාදී පිරිස් සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ඉකුත් 9 වෙනිදා ඇති වූ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය සතු ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට රුපියල් බිලියන1 ඉක්මවන පාඩුවක් සිදුවිය හැකි බව නිව්යෝර්ක් හි ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් සමාගම පවසයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් සාමකාමී විරෝධතාවයක නිරත වූ විරෝධතාකරුවන්ට ඉකුත් 9 වෙනිදා පහර දීමත් සමග දෙපාර්ශවය අතර ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය වැඩ වර්ජන, කෝලාහල, සිවිල් කැලඹීම් සහ ත්‍රස්තවාදය හේතුවෙන් සිදු වන දේපළ හානිවලින් ආරක්ෂා වීම සඳහා රක්ෂණාවරණයක් සපයනු ලබයි. 

 

 

 



අදහස් (2)

ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට බිලියනය ඉක්මවා පාඩුවක්

Saman Sunday, 29 May 2022 09:07 PM

සාමකාමී මැක්කන්ගේ කථාව.... හැම ලිපියටම ලියනවා නම් 83 කලු ජූලිය ප්‍රභාකරන්ගේ පිටින් යවලා අපට අත සෝදාගන්න පුළුවන් වෙයි නේද?

:       2       4

අසංග තිලකරත්න . Monday, 30 May 2022 09:11 AM

මේ සඳහා මුළුමණින්ම වගකිව යුත්තේ රාජපක්ෂ හොර නඩය සහ ඔවුන්ගේ චෞර වළල්ලයි. ඒ නිසා ට්‍රිලියන ගණනක් වූ හොරාකෑ මහජන මුදල් නැවත කෙසේ හෝ අත්පත් කරගෙන, එයින් මේවා ගෙවන ලෙස බලකරමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site