IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාතික ප්‍රසම්පාදන කොමිසම පත් කරයි

(අංජුල මහික වීරරත්න)

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම් සිදුකර ඇත.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි අනෙකුත් සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකඳු, සහ ඒ.ජී. පුබුදු අසංග ගුණවංශ  මහත්වරු කටයුතු කරති.



අදහස් (1)

ජාතික ප්‍රසම්පාදන කොමිසම පත් කරයි

swene Wednesday, 03 May 2023 01:20 PM

කමිටු සාමාජිකයින් ගැන තොරතුරු නොදනිමි. එබැවින්, විවේචනය නොකරමි. එසේම ඔබගේ දැනුම සහ පළපුරුද්ද, සාධාරණය සඳහා යෙදවේවා. ජනතා මුදල් පෞද්ගලිකත්වයට හෝ ප්‍රාදේශීය කරණයට නොයොදා රටේම යහපත සඳහා යෙදවීමට ඔබට සිත් පහළ වේවා...! ස්වාධීනව වැඩ කිරීමට නොහැකි නම් එතැනින් ඉවත් වීමට තරම් ශක්තියක් ඔබට ලැබේවා...!

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site