(අංජුල මහික වීරරත්න)
දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් පසු 76 වන ජාතික නිදහස් උළෙල සමාප්ත විය.
නිදහස් උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ජාතික ගායනා කෙරිණි.
හමුදා උත්තමාචාර පෙළපාළියෙන් පසු වෙනදා පැවැත්වෙන සංස්කෘතික පෙරහර මෙවර නොපැවැත්වූ අතර ශ්‍රී ලාංකික සියලු සංස්කෘතිකාංග කැටිකොට ගත් කෙටි සංස්කෘතිකාංගයක් පමණක් නිදහස් උළෙලට එක්කොට තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දින උළෙලින් නික්ම යාමත් සමග උත්සවයේ වැඩ කටයුතු නිල වශයෙන් සමාප්ත කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ගීය දෙමළ බසින් ගයා නිදහස් උළෙල සමාප්ත කරයි
Pradeep Kumara Sunday, 04 February 2024 11:05 AM
භාෂා ද්විත්වයකින් ජාතික ගීය ගායනා කරන ලොව ප්‍රථම සහ එකම රට ශ්‍රී ලංකාවද?
Lal Sunday, 04 February 2024 11:44 AM
එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල් මහ විරු සමරුව මීට වඩා ඉහළින් සමරමු..
Pankumburage Sunday, 04 February 2024 11:44 AM
රාජපක්ෂලා රෙදි ඇඳගෙනද හිටියේ...?
Kazi Shajahan Sunday, 04 February 2024 11:50 AM
ලෝක හොරු, දූෂිතයෝ... රට විනාශ කරපු අයට අද රණවිරුවන් සැලියුට් කරනවා.
Tharindu Sunday, 04 February 2024 11:51 AM
ඔහු නමින් රනිල් නම් J R ජයවර්ධනගේ බෑනා වේ..
janahitha Sunday, 04 February 2024 11:57 AM
කොටි සංස්කෘතිකාංගයක්...!
pakeer Sunday, 04 February 2024 12:31 PM
දෙමළෙන් බැරිනම්... මොන භාෂාවෙන් කිව්වත් දැන් මට නම් මේ රටෙන් වැඩක් නෑ. ඕන දෙයක් ඔබලා කරගනිල්ලා. ඉක්මණට දාලා තියෙන වීසා එකෙන් එන්න. එච්චරයි... මැරෙනකන් කොහේහරි කමක් නැහැ ඇත්ත නිදහසේ ඉන්න ඕනේ...!
රංබොඩ Sunday, 04 February 2024 12:57 PM
මෙයා තව හිටියොත් ජාතික උත්සව නොවෙයි ජාතියම චොර. ඊට පස්සෙ ඊළම...
SamareMonday, 05 February 2024 01:09 AM
ඔබ වැනි අය රටට සම්පතක් .හැමදාමත් රටක් තියේවි
චන්දන Sunday, 04 February 2024 02:24 PM
ඉන්දියාවේ ජාතික ගීය භාෂා කීයකින් කියනවාද? පාවා දීමේ සීමාවක් නැහැ. රට ඉවරටම ඉවරයි...
සෙනෙවිරත්න Sunday, 04 February 2024 03:58 PM
ජාතික ගීය දෙමළෙන් ගැයීම අගය කරමු. එපමණයි....
fairoos Sunday, 04 February 2024 06:06 PM
අනේ ඔව් ආපහු රාජපක්ෂවරුන්ට විතරයි රට බේරගන්න පුළුවන්...!
රංජිත් Monday, 05 February 2024 02:19 AM
කෝටිගානක් ඉන්න ඉන්දියාවත් එකම භාශාවකින් ජාතික ගීය කියන්නේ ඒකට ලංකාව !! අරැම පුදුම රට
සිගල නින්ජා Monday, 05 February 2024 05:34 AM
මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි...
Bamunuarachchi Monday, 05 February 2024 06:46 AM
අසව් අසව් ජාතික ගීයත් දෙමළාට ගිය වගයි. වරක් නිදහස් දින ආජතපර ලායිලා සින්දුව කියෙව්ව රනිලයාට රට ගියොත් දෙමළාට උතුරත් හම්බයාට නැගෙනහිරත් කඳුකරය වතුදෙමළාටත් යනවා ෂුවර්. දෙමළාට හම්බයාට රට යනවා දකින්න අසා කරන පාහර සිංහලයින් අපි අතර ඉන්නවා.
Bunny Preena Monday, 05 February 2024 11:01 AM
දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අපිට නම් කිසිම අවුලක් නෑ.. සතුටක් මිසක්...