
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ සහතිකය මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි අභියෝග කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජානක සේනාරත්න මහතා(ජා.ජ.බ) තමාගේ සියලු අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි වෛද්‍ය උපාධි සහතිකය, සීමාවාසික පුහුණු සහතිකය මෙන්ම වෛද්‍ය විද්‍යාව හා සැත්කම් කිරීම පිළිබඳ වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය පාර්ලිමේන්තුවේ සභාගත කරමින් මන්ත්‍රීවරයා මෙම අභියෝගය කළේය.
කාවින්ද ජයවර්ධන මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙන්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වෛද්‍ය යන නම සඳහන් කර තිබෙන බව කී මන්ත්‍රීවරයා ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවන අයෙකුට වෛද්‍ය ලෙස සඳහන් කරන්න හැකියාවක් නැතැයි කීය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාජබ මන්ත්‍රීගෙන් කාවින්දට අභියෝගයක්
රුවන් Wednesday, 18 December 2024 12:03 PM
මේ යන විදියට විපක්ෂයත් නැති වෙයි වගේ. අනිත් අයගේ වැරැදි හොයන්න ගිහින් මේ අයටත් යන එනමන් නැති වෙලා.