(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු,වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණයකට එළඹ ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් නායක ජීවන් තොණ්ඩමාන් මහතා විසින් අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය මෙන්ම තවත් අමාත්‍යවරයකුගේ ඉංජිනේරු තනතුර සම්බන්ධයෙන් දැනට මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සැලකීමට ගෙන එම ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් මෙම තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසයි.
කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයට කථානායකවරයාගෙන් හෝ ජාතික ජන බලවේග රජයෙන් පිළිගත හැකි පිළිතුරක් මේ වන තෙක් ලැබී නොමැති හෙයින් අදාල තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජාජබ ඇමති-මන්ත්‍රී පට්ටන්දර හොයන්න තේරීම් කාරක සභාවක්
ජයනාත් Thursday, 12 December 2024 08:48 PM
දැන් රටේ ප්‍රශ්නය පාර්ලිමේන්තු ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම්ද? මෙච්චර කල් කළේත්, දැන් කරන්න හදන්නේත් වැඩකට නැති නාස්තිකාර දේවල්. රටේ කෘෂිකර්මය නංවන හැටි, ආර්ථික ගැටළු, අධ්‍යාපන පද්ධතිය... මෙන්න මේවා හොයපල්ලා. හොරු නීතිය හමුවට ගෙන්නපල්ලා...
විපරමා Thursday, 12 December 2024 08:55 PM
බලය නැති කාලේ කරන්ඩ වෙන වැඩකුත් නැතිව ඇති.
Ramani Thursday, 12 December 2024 11:35 PM
සජිත් පුතා එංගලන්තයෙන් ගත්තු උපාධිය ගැනත් මේ සමගම හොයලා බලන්න.
පිටරටවැසියා Friday, 13 December 2024 12:01 AM
මොවුන්ට චිට් එකෙන් මන්ත්‍රී කෙනෙක් හරියට දාගන්න බැරිව දිවා-රෑ මාධ්‍ය නිවේදන නිකුත්කරනවා. ඒ අල්ලපනල්ලේ තමුන්ගේ ඇහේ තියෙන පොල්පරාලේ පෙනෙන්නේ නැතිව අනිත් එවුන්ගේ ඇහේ තියෙන ඉඳිකට්ට හොයනවා. දැන් රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය ආණ්ඩුවේ ඉන්න අයගේ ආචාර්ය, මහාචාර්යය පට්ටම.. අට පාස් නැතිඑවුන් පලත්සභාවල මුදල් ඇමතිකම්, අධ්‍යාපන ඇමැතිකම් කරපු ඉතිහාසයක් ඇති රටක් මේක....
ගමරාල Friday, 13 December 2024 12:56 AM
මොහු ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් ආපු කාර්මිකයෙක් බව චම්පික රණවක කිව්වා. එහෙමනම් මොහුට ඕලෙවල්වත් නැතුව ඇති. මොහුගෙ වයස අනුව එකල ආධුනිකත්ව මණ්ඩලයෙ පාඨමාලා සදහා ඕලෙවල්වත් අවශ්‍ය නෑ.
Lal Friday, 13 December 2024 02:56 AM
225 ම හොයන්න ඕනෑ...
Chinthaka Friday, 13 December 2024 08:43 AM
ජීවන් තොන්ඩමන්, මාරු යෝජනාව ගෙනැල්ල තියෙන්නේ ,
Bunny Preena Friday, 13 December 2024 09:36 AM
අනේ මෙහෙම ආශාවක්... අනේ මෙහෙම තන්හාවක් මිනිස්සුන්ගේ ලැබෙයිද සැනසිමක්
ගමේ එකාලා Friday, 13 December 2024 05:29 PM
පහුගිය ආණ්ඩු කාලේ හිටපු අයගේ අධ්‍යාපන සුදුසුකම් ...