
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
අත්අඩංගුවට ගත් මුලු ආධාරකරුවන් සංඛ්‍යව 325 කි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පොලීසියට පැමිණිලි 313ක් ලැබී ඇති අතර
ඉන් 51ක් අපරාධමය ඝනයට ගැණෙන පැමිණිලිය.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1794 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
Perera Thursday, 07 November 2024 11:27 PM
අනුමානයක් නැහැ... මොවුන්ගෙන් වැඩි දෙනා පොහොට්ටුවෙයි, සජබයේයි අය වෙන්න ඕනෑ...