(නිමල කොඩිතුවක්කු)
රටේ ජනතාව සතු ඡන්දය පිළිබඳ වූ අයිතිය උදුරා ගැනීමට දරන ඕනෑම ප්‍රයත්නයකට කොන්දේසි විරහිතව විරෝධය පළ කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සියලු බලවේග සමග සමගි ජනබලවේගය කටයුතු කරණ බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට යොමු නොවී මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජනාධිපතිවරයා සමග ආණ්ඩුව ක්‍රියා කළයුතුයැයිද මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මුදල් ලබාදීමට නොහැකි නම් අත්හිටුවන බවට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ.
මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදෙන්නේ නම් එය පැහැදිලිම ජනතාවගේ පරමාධිපත්‍ය උදුරා ගැනීමකි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස පවරා ඇති මැතිවරණයක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ වූ වගන්ති උල්ලංඝනය කිරීමකි. එය ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන බරපතළ ව්‍යවස්ථා ව්‍යවස්ථා උල්ලංඝනයක් බව අවධාරණය කර
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඡන්ද අයිතියට අත තිබ්බොත් බලාගෙනයි‘
Sunil Tuesday, 14 February 2023 03:10 PM
මුළු ලක් ඉතිහාසයේම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ දරුණුම ප්‍රහාරය මෙයයි.
Sumith Tuesday, 14 February 2023 05:40 PM
දැන් ඔය මැතිවරණ ගැන කෑගහන ඔක්කොම එකාලා, යහපාලනේ අටෝගෙන හිටපු කාලේ නොතියපු (තවමත් පවත්වලා නැති) පළාත් සභා මැතිවරණය ගැන කතාවක් තිබුණාද?
Deepal Nirosh Tuesday, 14 February 2023 08:19 PM
ඔබතුමාලා සම්මත කරපු මේ ව්‍යවස්ථාවේ හැටියට විධායක ජනාධිපතිට කරන්න බැරි ගැහැණියක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැහැණියක් කරන්නයි විතරක් බව තමුන් නොදැන ද මේ කතා කරන්නේ? මාමාගේ ව්‍යවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි එයා නොට්ටිගේ බෑණා කියලා නේද කියන්නේ...?