(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ඡාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සමගි වනිතා බලවේගය සංවිධානය කළ කාන්තා දින වැඩසටහන තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් උත්සව ශාලාවේ දී විපක්ෂනායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පැවැත්විණි.
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න, සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ඇතුළු කාන්තාවන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
මැණික් ගුණසේකර සහ නබීලා යාසින් යන මහත්මීන් විසින් කාන්තාවන්ට ඇති අභියෝග යන තේමාව යටතේ විශේෂ දේශණ ද පවත්වනු ලැබීය.
කාන්තා දිනය වෙනුවෙන් සමගි වනිතා බලවේගය සංවිධානය කළ විශේෂ චිත්‍ර තරගයේ ජයග්‍රාහිකාවන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඡාත්‍යන්තර කාන්තා දිනය සැමරේ
kamal Monday, 08 March 2021 10:40 AM
මෙතන නම් මහ පොළවේ හැපෙන කාන්තාවෝ කෙසේවෙතත් ආර්යාවන් නම් ඉන්නවා.
JAYASEKARA Tuesday, 09 March 2021 06:50 AM
අම්මෝ... කාලෙකින් දැක්කේ...!!!
RaveendraTuesday, 09 March 2021 07:46 AM
කවුද මෙයා..? "ගෙදර" උන්දෑද? පිට නම් ඉන්නේ ආර්යාවන්නේ...