IMG-LOGO

ඡංගම දුරකතනය මරුවා කැඳවයි

(ඩී.ජී.සුගතපාල)

ජංගම දුර කතනයකින් කතා කර කර දුම්රිය මාරගයේ  ගමන්ගත් තරුණියක දුම්රියේ ගැටී මිය‍ගොස් ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාපලගම පරණතානායම්ගොඩ පදිංචි 28 හැවිරිදි තරණියකි.

මියගිය තරුණිය මාගාල්ලේ සිටින සහෝදරියකගේ නිවසට පැමිණ ජංගම දුර කතනයෙන් කතා කරමින් දුම්රිය මාරගයේ යමින් සිටියදි  කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රියේ හැපි බරපතල තුවාල ලබා  කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු  මියගිය බව පොලිසිය පවසයි.

 



අදහස් (2)

ඡංගම දුරකතනය මරුවා කැඳවයි

කණගාටුයි ! Monday, 17 October 2022 06:22 PM

අද මොබයිල් ෆෝන් කියන්නේ අතේ තියාගෙන ඉන්න "අත්-බෝම්බයකි"..! තැන නොදැන අවබාවිතා කරන අය නිතරම දකිනවා... ඉන්න කොතනද? යන්නේ කොහෙද? කියලා ඕකෙන් සංවාදයක් පටන් ගත්තාම දිව්‍ය ලෝකේ යන විදියට කතාව..! සමහර අයට ඩ්‍රයිවර් සීට් එකේ ඉන්නේ කියලත් අමතකයි. ඔය තරුණියගේ 28 අවුරුදු වයසටම තේරුනේ නැද්ද යන්නේ කොහේද කියලා... කණගාටුයි !! එදා කියමන 'වේගය මරු කැඳවයි' අද කියමන 'මොබයිල් ෆෝනය මරු කැඳවයි' ..!

:       0       7

Perera Tuesday, 18 October 2022 06:42 AM

ජිවිත පරදුවට තියලා සෙල්ෆි ගහන්නයි මේ වගේ අන්තරාධායක තැන් වල කියව කියවා යන්නයි ගියාම අන්තිමට මැරෙනවා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site