IMG-LOGO

චිත්‍රශිල්පී සොයිලිස් මෙන්ඩිස් වෙනුවෙන් මුද්දරයක්

කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳීමෙන් ලොව පුරා ජනාදරයට පත් චිත්‍ර ශිල්පියකු වූ සොයිලිස් මෙන්ඩිස්  මහතා වෙනුවෙන් අද (08) තැපැල් මූලස්ථානයේදී මුද්දරයක් නිකුත් කෙරිණි.

ඒ මහතාගේ නම බොහෝ දෙනා ව්‍යවහාර කරනුයේ සෝලියස් ලෙස වුවද, එය සොයිලියස් ලෙස හෝ සොයිලිස් ලෙස නිවැරදි විය යුතුය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය නිකුත් කළ මෙම මුද්දරය රු. 15.00ක වටිනාකමකින් යුතුය.

මුද්දරය සඳහා සිතුවම නිර්මාණය කරන ලද්දේ  පොත්පිටියගේ ඉසුරු චතුරංග විසිනි.

 (ඡායාරූප - ගයාන්  අමරසේකර )



අදහස් (6)

චිත්‍රශිල්පී සොයිලිස් මෙන්ඩිස් වෙනුවෙන් මුද්දරයක්

sirimal Tuesday, 08 October 2019 10:42 AM

අගේ කළයුතු කාලෝචිත වැඩක්...

:       0       0

max Tuesday, 08 October 2019 11:02 AM

ඉතාම වැදගත් පියවරක්. ජෝර්ජ් කීට්ලා හිස් මුදුනින් පිළිගත් අපට මේ සරල සාමාන්‍ය මනුස්සයා, විශිෂ්ට චිත්‍ර ශිල්පියා නිසි ඇගැයීමට ලක් කරන්න නොහැකි වුණා. ඒ අරුතිනුත් මෙය ඉතා හොඳ පියවරක්. ශිල්පී ඉසුරු චතුරංග මහතාටත්, තැපැල් දෙපාර්තමේන්තුවටත් ස්තුතියි.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 08 October 2019 09:04 PM

මෙතරම් පමාවී හෝ මේ අති දක්ෂ ලෝ පරසිදු චිත්‍ර ශිල්පියාට උපහාර දැක්වීමට රජය තීරණය කිරීම ඉතාම උසස් දෙයකි. මෙවැනි ජනප්‍රිය කුසලතා ඇති විවිධ කලාකරුවන් තවත් රටපුරා සිටි. වසරකට කිහිප දෙනෙකුට මොනයම් ක්‍රමයකින් හෝ මෙවැනි සම්මාන පිරිනැමීමෙන් ඔවුන්ගේ කුසලතා එළිදැක්වීම ඔවුන්ට කරන ගෞරවයකි.

:       0       33

RaveendraWednesday, 09 October 2019 07:36 AM

ඇත්තෙන්ම ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. අවාසනාවකට අපේ දේශපාලුවන්ට තිබෙන්නේ රටේ පුරවැසියන්ගේ වටිනාකම්,, දක්ෂතාවයන් ගැන ඔවුන් පිලිබදව අනාගත පරපුරට වැඩදායි ලෙස කියාදීම නොව රටේ බලය අල්ලා ගැනීමකි. එමගින්ම පැහැදිලි වන්නේ කුමක්ද ?? අප රටේ "දේශපාලුවන් නියම අපතයන්, මුසලයන් " බව නොවේද ????

:       0       3

janki Wednesday, 09 October 2019 08:54 AM

මෙවැනි කලාකරුවන්ට සම්මාන පිරිනැමීම ඔවුන්ට කරන ගෞරවයක්.

:       0       0

sharm warn Thursday, 10 October 2019 04:10 AM

ඉහලින්ම අගය කරනවා එතුමාට දුන් ගෞරවයට ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site