
(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) පසුගිය ජූලි මස ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු තෝරාගෙන තිබේ.
චමරිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඉන්දියාවේ පරාජය කරමින් පසුගිය ජූලි මස 28 වැනිදා ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය. චමරි එහිදී තරගාවලිය දක්ෂතම ක්‍රීඩකාව ලෙස ද සම්මාන ලැබුවාය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චමරි අයි.සී.සී දක්ෂතම ක්‍රීඩිකාව වෙයි
Senarath Monday, 12 August 2024 03:51 PM
ඔබට අපේ උණුසුම් සුබපැතුම්...!
Gerard Monday, 12 August 2024 04:52 PM
දෙවියන්ගේ පිහිටයි...
fairoos Monday, 12 August 2024 05:44 PM
සුබ පැතුම්...!