
(අංජුල මහික වීරරත්න)
චීන ජාතික සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව චීන සංචාරක සමූහ ව්‍යාපාරයේ (C.T.S.) සභාපති Chen Yim මහතා තමාට පොරොන්දු මම සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
චීන ජනරජයේ සංචාරක සේවා සපයන ප්‍රධානතම ආයතනය වන චීන සංචාරක සමූහ ව්‍යාපාරයේ(C.T.S.) සභාපති Chen Yim මහතා ඇතුළු දූත පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේ සංචාරක අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවට එළඹ තිබේ.
එසේම ගෝලීය වසංගත තත්ත්වයට පෙර පැවති අයුරින් චීනයේ සිට සෘජු ගුවන් ගමන් සේවා ගෙන්වා ගැනීම යථාවත් කරගැනීමටත්, චීනයේ ඇති දැනට ගුවන් ගමන් සේවා ආරම්භ කර නොමැති ගුවන් සමාගම්වලට ඒ සඳහා ආරාධනා කිරීමටත් සංචාරක අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ යෝජනාවට චීන සංචාරක සමූහ ව්‍යාපාරයේ (C.T.S.) සභාපති Chen Yim මහතා ප්‍රධාන දූත පිරිස එකඟතාවය පළ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන සංචාරකයන් වැඩිපුර ගෙන්වන්න කළ සාකච්ඡා සාර්ථකයි