IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


චීන පොහොර නැව යළිත් පාර්ලිමේන්තුවට එයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබඳව කරන සමීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදේශ කටයුතු අමාත්‍ය  අලි සබ්රි මහතාගේ  සභාපතිත්වයෙන් කමිටුවකින්  ඒ සම්බන්ධ සමීක්ෂණ කටයුතු අරඹා තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා එහි ප්‍රගතිය පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් චීන අසූචි නැවකට මුදල් ගෙව්ව නමුත්  පෝරත් බඩුත් නැතැයි මේ ගැන  විගණන වාර්තාවක් තිබේ නම් හෙළි කරනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේ බව කීය.

 

 



අදහස් (1)

චීන පොහොර නැව යළිත් පාර්ලිමේන්තුවට එයි

anura Wednesday, 24 May 2023 11:32 AM

ඕක ඇතුළට එන්නේම අසූචි නැව් තමයි. එතකොට ඒවා ආහාරයට ගන්න අයට ජොලි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site