IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චූන් පාන් අස්සේ කසිප්පුත් බෙදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රී රෝද රථයකින් පාන් සහ බනිස් විකුණන මුවාවෙන් නීති විරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු චුන් පාන් රියදුරකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

සැකකරු සමඟ විවිධ ප්‍රමාණයේ බෝතල් 28 ක අඩංගු කර තිබූ නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලි ලිටර් 37000 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1200 ක් පොලිස් බාරයට ගෙන ඇත.

චූන් පාන් රියදුරකු ලෙස කටයුතු කරන ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයකු නීති විරෝධී මත්පැන් අලෙවියෙහි යෙදෙන බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාට ලද තොරතුරකට අනුව ප්‍රගතිපුර ප්‍රදේශයේදී ත්‍රී රෝද රථය නවතා සිදුකළ පරික්ෂාවේදී පිටුපස පාන් අසුරන කොටසේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්පැන් තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (1)

චූන් පාන් අස්සේ කසිප්පුත් බෙදලා

Nimal Thursday, 28 December 2023 08:24 AM

මරු පින්තූරයක් කියලා බැලුවාම දැක්කේ... ඒවා වෙන තැනකින් කොපි කරපු එකක් කියලා... එහෙම පුළුවන්ද කරන්න...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site