IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


චීනගේ වත්තේ නිදන් ගන්න ගිහින් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුඩා මැදවච්චිය චීනගේ වත්ත නමැති ප්‍රදේශයේ නිදන් ගොඩගැනීමට ගැනීමට කැණීම් සිදුකරමින් සිටි බව කියන ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයෝ දස දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම සැකකරුවන් පුද පූජා පවත්වමින් කැණීම් සිදුකරමින් සිටි බව පොලිස් විශේෂ කාර්ය බළකායේ වෘත්ත නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 70, 52, 54, 56 ,47 ,50 ,48 ,34 සහ38 යන වයස්වල පසුවෙති.

මෙම සැකකරුවන්පොලොන්නරුව, උහන, අඹන්පොල ,අඹේපුස්ස ,බඩල්කුඹුර සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති.

 



අදහස් (0)

චීනගේ වත්තේ නිදන් ගන්න ගිහින් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site